°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මිනිහ මට වෙනස්කම් කරනව.. කුඩ්ඩට බෝනස් වැඩියෙන් දෙනව...:(
නැවතුනෙ නෑ බන්.. අඩු උනා.. ඉන්දියන් ඩිරෙක්ටර්ස්ල ඇවිල්ල ලන්කාවෙ නාට්‍ය හැදුවනෙ.. වෙනසක් නෑ.. මූන පොඩ්ඩක් පේන්න මේකප් ගාල සාරි ඇඳල..
දැනුත් එකක් යන්නෙ අර ස්වප්නා කියල..:P
තාමත් මහ දවල් 12ට 1ට විතර සිරසෙ ඔය සෙට් එකක් පෙන්නනව..
ඉතින් කුඩ්ඩා සීනියර් පොරනේඒ නිසා වෙන්න ඇති:rofl:
ඔව් කිඳුරංගනා,වසූදා වගේ ඒවා හැදුවේ උන් නේ:eek:
මොකේද ස්වප්නා කියන එක යන්නේ:confused:
සිරස බලපු කාලයක් මතක නෑ:lol:
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1381390_624488637590572_1037457551_n.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉතින් කුඩ්ඩා සීනියර් පොරනේඒ නිසා වෙන්න ඇති:rofl:
    ඔව් කිඳුරංගනා,වසූදා වගේ ඒවා හැදුවේ උන් නේ:eek:
    මොකේද ස්වප්නා කියන එක යන්නේ:confused:
    සිරස බලපු කාලයක් මතක නෑ:lol:
    එහෙම කියල කොහොමද? අපිටත් සමාන අයිතීන් තියෙනව..:(
    ඔව් බන් අපේ ලොන්ත මෝල් උන් ටික බැලුවෙ..
    ස්වප්නා යනව සිරසෙ සතියෙ දවස් පහේම 8ට..:P
    මමත් ඔය කරකවනකොට පේනව..නැත්නම් බලන්නෙ නෑ..:P
    මොකක්ද සිරා ගේම:rolleyes:
    ඔර්ජිනල් එක හොයාගත්තාද :eek:
    සිරා ගේමක් කිව්වට නෝන්ඩි කලා එච්චරයි... හිතන් ඉන්නෙ හෙන මොලේ තියෙනව කියල.. මැටි කොල්ලොලු.. ඌටම වැරඩ්දිලා දාපු එකක් අල්ලගෙන ඩිගටම නෝන්ඩි කලා..:lol:
    මෝඩ වුනාට ඒ තරම් ඌ මෝඩ නෑ බන්..:eek: