මේකයි සීන් එක අපේ ගම කුරුණැගල..හැබැයි අපි පොඩි කාලේ ඉදන් හිටියේ කඩවත..අම්මා කුරුණැගල තාත්තා කඩවත.. ෛතින් ජොබ් අනංමනං ඔක්කොම මෙහෙ තමා..ඒත් අපි ඉන්න හරිය ටිකක් අවුල්..එක ලග ගෙවල් එහෙම වැඩි..පලල් පාරක් වත් නෑ හරියට..මෙහෙ අර ජොබ් වලට එහෙම ලේසි උනාට ජීවත් වෙන්න කිසිම ආස හිතෙන පරිසරයක් නෑ..කොහොමහරි...