තීරනයක් ගන්න Help

KassaMT

Member
Oct 13, 2022
4
1
3
මේකයි සීන් එක අපේ ගම කුරුණැගල..හැබැයි අපි පොඩි කාලේ ඉදන් හිටියේ කඩවත..අම්මා කුරුණැගල තාත්තා කඩවත.. ෛතින් ජොබ් අනංමනං ඔක්කොම මෙහෙ තමා..ඒත් අපි ඉන්න හරිය ටිකක් අවුල්..එක ලග ගෙවල් එහෙම වැඩි..පලල් පාරක් වත් නෑ හරියට..මෙහෙ අර ජොබ් වලට එහෙම ලේසි උනාට ජීවත් වෙන්න කිසිම ආස හිතෙන පරිසරයක් නෑ..කොහොමහරි මන් කුරුනෑගලින් ගත්ත ඉඩමක් තියෙනවා..ගෙදර අය කියනවා..මෙහෙත් තියාගෙන කුරුනෑගල පොඩියට ගෙයක් හදමුලු..අම්මයි තාත්තයි එහෙ ඉන්නම්ලු..මව වීකෙන්ඩ් එකේ වගේ එන්නලු..මන් කරන ජොබ් එක ඔන්ලයින් උනත් කරන්න පුලුවන්..එහේ අපෙ නෑයෝ සෙට් එක එහමත් ඉන්නේ..ඇත්තටම ඒ පරිසරයට මාත් ාආසයි..පොඩිකාලේ ඉදලා ටවුන් සීන් එකේ ඉදලා ගමට හුරු වෙන්න පුලුවන් වෙයිද? එහෙන් බැදලා ඒ පැත්තෙම සෙට්ල් වෙන්න කියලා තමා අම්මලා නම් කියන්නේ.. ඒත් ගමක වගේ මේ කාලේ ගෙයක් හදන එක අපරාදේ කියලා හිතනවා බන්..අම්මලා උනත් හැමදාම ඉන්නේ නෑනේ...ඊට පස්සේ ඒවට යන කලකුත් නැති වෙනවා..රෙන්ට් කරත් වැඩි ගනාකට ගෙයක් දෙන්න බෑ ගමේ නිසා..

මේ වගේ වෙලාවක එහෙම පැත්තක ගෙයකට සල්ලි යට කරලා තේරුමක් වෙයිද?දැන් ඉන්න ගෙයත් කඩවත් උනාට ලක්ස 50ක් වගේ තමා වටින්නේ..ගේ විකුනන්න ට්‍රයි කරත් බයස්ලා ඇවිල්ලා පරිසරය චාටර් නිසා මගින් හැරිලා යනවා..මේක දැණ් සෑහෙන අවුලක් වෙලා තියෙන්නේ බන් මට..වැඩට යන්න එන්න එහෙම පසහු උනාට වීකෙන්ඩ් වල එහෙම මං පුලුව තරම් එලියේ ඉන්න ට්‍රයි කරන්නේ ..චාටර් සද්ද බද්ද නිසා ..පාර උනත් යාන්තම් අඩි 8ක් වගේ තියෙන්නේ..වාහෙනේ ගානට..මෙහෙ එකම හොදේ ටවුන් ඔක්කොටම වගේ ලගයි..යාලුවෝ උනත් ඉන්නේ මේහෙ..ඔය සීන් ටික නිසා තමා තාම මෙහේ ඉන්නේ..:(:(:(

කාලයක් ත්‍රෙඩ් බල බල හිටියට අද තමා register une:P
 
  • Like
Reactions: Tharaka_x

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    COx9caa.gif

    අළුත් ටැක්ස් කොහොමද කියලා බැලුවද?
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේකයි සීන් එක අපේ ගම කුරුණැගල..හැබැයි අපි පොඩි කාලේ ඉදන් හිටියේ කඩවත..අම්මා කුරුණැගල තාත්තා කඩවත.. ෛතින් ජොබ් අනංමනං ඔක්කොම මෙහෙ තමා..ඒත් අපි ඉන්න හරිය ටිකක් අවුල්..එක ලග ගෙවල් එහෙම වැඩි..පලල් පාරක් වත් නෑ හරියට..මෙහෙ අර ජොබ් වලට එහෙම ලේසි උනාට ජීවත් වෙන්න කිසිම ආස හිතෙන පරිසරයක් නෑ..කොහොමහරි මන් කුරුනෑගලින් ගත්ත ඉඩමක් තියෙනවා..ගෙදර අය කියනවා..මෙහෙත් තියාගෙන කුරුනෑගල පොඩියට ගෙයක් හදමුලු..අම්මයි තාත්තයි එහෙ ඉන්නම්ලු..මව වීකෙන්ඩ් එකේ වගේ එන්නලු..මන් කරන ජොබ් එක ඔන්ලයින් උනත් කරන්න පුලුවන්..එහේ අපෙ නෑයෝ සෙට් එක එහමත් ඉන්නේ..ඇත්තටම ඒ පරිසරයට මාත් ාආසයි..පොඩිකාලේ ඉදලා ටවුන් සීන් එකේ ඉදලා ගමට හුරු වෙන්න පුලුවන් වෙයිද? එහෙන් බැදලා ඒ පැත්තෙම සෙට්ල් වෙන්න කියලා තමා අම්මලා නම් කියන්නේ.. ඒත් ගමක වගේ මේ කාලේ ගෙයක් හදන එක අපරාදේ කියලා හිතනවා බන්..අම්මලා උනත් හැමදාම ඉන්නේ නෑනේ...ඊට පස්සේ ඒවට යන කලකුත් නැති වෙනවා..රෙන්ට් කරත් වැඩි ගනාකට ගෙයක් දෙන්න බෑ ගමේ නිසා..

    මේ වගේ වෙලාවක එහෙම පැත්තක ගෙයකට සල්ලි යට කරලා තේරුමක් වෙයිද?දැන් ඉන්න ගෙයත් කඩවත් උනාට ලක්ස 50ක් වගේ තමා වටින්නේ..ගේ විකුනන්න ට්‍රයි කරත් බයස්ලා ඇවිල්ලා පරිසරය චාටර් නිසා මගින් හැරිලා යනවා..මේක දැණ් සෑහෙන අවුලක් වෙලා තියෙන්නේ බන් මට..වැඩට යන්න එන්න එහෙම පසහු උනාට වීකෙන්ඩ් වල එහෙම මං පුලුව තරම් එලියේ ඉන්න ට්‍රයි කරන්නේ ..චාටර් සද්ද බද්ද නිසා ..පාර උනත් යාන්තම් අඩි 8ක් වගේ තියෙන්නේ..වාහෙනේ ගානට..මෙහෙ එකම හොදේ ටවුන් ඔක්කොටම වගේ ලගයි..යාලුවෝ උනත් ඉන්නේ මේහෙ..ඔය සීන් ටික නිසා තමා තාම මෙහේ ඉන්නේ..:(:(:(

    කාලයක් ත්‍රෙඩ් බල බල හිටියට අද තමා register une:P

    kurunegala koheda idama thiyenne?
    vehicle ekak thiyanawanam town eka lagama wenna one ne ban
     
    • Like
    Reactions: KassaMT

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    kawadawath doubts tiyagena gewal hadala settle wenna epa
    anika land/gewal tibba kiyala eka parata ehe expand wenna yannat epa
    tharuna kale puluwan tharam explore karanna

    onima nam Kurunegala oya land eka hariye rent ekata indala balanna set wenawada kiyala
    thawa kadawatha hoda areas, lankawe hoda areas wala rent ekata indala balanna thamanta koheda set wenne kiyala

    e set wena thanaka invest karanna
     
    KassaMT

    Member
    Oct 13, 2022
    4
    1
    3
    Kurunegala ge hadala uba ehe hitapan. Kadawatha eka passe kaleka rent karapan.
    job ekata ynakn kadawatha indala da

    kawadawath doubts tiyagena gewal hadala settle wenna epa
    anika land/gewal tibba kiyala eka parata ehe expand wenna yannat epa
    tharuna kale puluwan tharam explore karanna

    onima nam Kurunegala oya land eka hariye rent ekata indala balanna set wenawada kiyala
    thawa kadawatha hoda areas, lankawe hoda areas wala rent ekata indala balanna thamanta koheda set wenne kiyala

    e set wena thanaka invest karanna
    ow podi ekk ehma hganna sahna awul..wali ehma ynwa kunaharpa palanwa
    ------ Post added on Oct 13, 2022 at 12:10 PM