මචන් මටත් කියන්ඩ තියෙන්නේ, නැතිකරන්ඩ එපා. හදා ගන්ඩ බැරි නං, දැන්ම බදින්ඩත් බැරිනන් ,රට යන්ඩත් බැරිනං ලංකාවේම දුරකට ගිහිල්ලා කෙල්ල හංගගෙන හරි දරුවට ඉපදෙන්ඩ දීපන්. ළමයි නැති අය ඕන තරන් ඉන්නවා හදාගන්ඩ. එහෙම කෙනෙකුට දීපන්. නැති කරන්ඩ එපා බන්. වෙච්ච දේ උනා. එක මෝඩ වැඩක් වහන්ඩ තව මෝඩ කම් කරන්ඩ එපා...