Kasunrock619
Reaction score
1,459

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල.. අද නිවාඩුද මචං.. මම නිවාඩුවක් දැම්මා.. උදේ පාන්දර GF ආවා..
    ඇවිදින්න යන්න ඕනලු.. :lol:
    එල එල මචං..
    මේ දවස් වල නම් අවුලක් නෑ බං.. සැපෙන් සනීපෙන් ඉන්නවා..
    උඹට කොහොමද..?
    ඕක පාවිච්චි කරපන් උඹ.. අනිවා අඩු වෙයි.. බලපං ඉන්ටර්නෙට් එකේ විස්තර තියෙනවා..
    ඔව් බං ඌ සිරා කොල්ලෙක්.. ඌත් මොකක්ද හුට්ටප්පරයක් දාගෙන නේ එළකිරියෙන් ගියේ.. සමහර විට ෆේක් එකකින් ඇති.. තව ඉන්නවා ඩොක්ටර් නැකි කියලා එකෙක්.. ඌත් ලකියා වගේ තමා.. ඒත් ත්‍රේඩ් නම් දාන්නෑ වැඩිය..
    ගියා බං... මගේ පත කැළැල් වගයක් ආවෙ.. කුරුලෑ දෙක තුනක් ආවා කියහංකො හම්බ සයිස්.. තුවාලත් වුණා අන්තිමට මූණ.. ඕකෙන් තමා හොඳ කරගත්තෙ.. හැබැයි බං බර වියදමක් ගියා.. :lol:
    එහෙනම් අවුලක් නෑ පුටා.. මට ලාවට වගේ ගඳක් ආවා.. ඒකයි..
    ඔව් රොඩු රොඩු වගේ යනවා.. උඹ ඉතිං ගාලා මූණ අතුල්ලන්න එවා..අපරාදෙනේ..
    රුපියල් කීයද ගත්තෙ..?

    [IMG]

    මේ තියෙන්නෙ.. මුල්ලක තිබිලා හොයාගත්තා උදේ.. :lol:
    ඔය පෙට්ටියෙ තියෙන එකම තමා බං මං ගාවත් තියෙන්නෙ.. රුපියල් එකදාස් දෙසිය තුනයි ගාන.. ජෙල් එක ඇති.. හොයන්න ඕනි මචෝ.. උදේට එවන්නං.. මතක් කරපං මට.. කොහේ හරි මුල්ලක දාලා ඇති..
    ඕක තමා ක්‍රීම් එක නම්.. ඕක පැය හතරෙන් හතරටද කොහෙද නේහ් ගාන්න තියෙන්නෙ.. මට මතක විදියට..
    ජෙල් එකක් නේද ලාම ලා කොල පාටට හුරු..
    ගාලා වේලුනාම රොඩු රොඩු යනවනේ ඇතිල්ලුවාම මූණ..
    රායිට් පුතා.. අන්න මෙව්වා එක.. :)
    ලූණු ගඳයි නේහ්.. :lol:
    වෙනස් මචං.. නෝමල් පෙට්ටියක තියෙන්නෙ.. :)
    මාඩො බන් උබෙ උපන් දිනෙ පහු වෙලානෙ දැක්කෙ නැ සනා සුබම සුබ උපන් මාසයක් වෙවා:)
  • Loading…
  • Loading…
  • Loading…