අපෙ ගෙදර හරක් මස් උයන්නෙත් නෑ කන්නෙත් නෑ
හරක් මස් ගෙමු කිව්ව්වට ගෙදර කට්ටිය එකට විරුද්දයි
මට ලොකු ආසවක් තියනවා හොදවෑයින් හරක් මස් ටිකක් කන්න
රසට හරක් මස් ටිකක් කන්න ප්ලෙස් එකක් කියපල්ලකො
වෙන වෙන මස් ජාති කන්නත් ආසයි එවාත් තියෙන ප්ලෙස් උබල දන්නවනම් කියාපල්ලා