it all about harak mas

katare

Junior member
  • May 31, 2008
    37
    6
    8
    අපෙ ගෙදර හරක් මස් උයන්නෙත් නෑ කන්නෙත් නෑ
    හරක් මස් ගෙමු කිව්ව්වට ගෙදර කට්ටිය එකට විරුද්දයි
    මට ලොකු ආසවක් තියනවා හොදවෑයින් හරක් මස් ටිකක් කන්න
    රසට හරක් මස් ටිකක් කන්න ප්ලෙස් එකක් කියපල්ලකො
    වෙන වෙන මස් ජාති කන්නත් ආසයි එවාත් තියෙන ප්ලෙස් උබල දන්නවනම් කියාපල්ලා
     
    • Like
    Reactions: nasanka

    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    මම නං මස් කන්නේ නෑ. නමුත් මම ඉගෙන ගෙන තියෙනවා මස් ගැන.

    ලංකාවේ හරක් මස් වැඩක් නෑ. 5 ස්ටාර් හොටෙල් එකක් බුෆෙට්‌ එකට යන්න. ඒවගේ තියෙනවා පිටරටින් ගේන මස් එව්වා හොදයි.

    ලංකාවේ හරක් හදන්නේ මසට නෙමේ. උන් ගේ මස් මෙලෙක් නෑ.
    හොදම හරක් මස් තියෙන බ්‍රසීලය වගේ රටවලින් ආනයනය කරපු මස් ගන්න ගන්නවා නං.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දෝල දුකද? පුකට එක එක ප@@@ ල් ඔබා ගත්තාම ඔහොම වෙනවා :lol::rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම නං මස් කන්නේ නෑ. නමුත් මම ඉගෙන ගෙන තියෙනවා මස් ගැන.

    ලංකාවේ හරක් මස් වැඩක් නෑ. 5 ස්ටාර් හොටෙල් එකක් බුෆෙට්‌ එකට යන්න. ඒවගේ තියෙනවා පිටරටින් ගේන මස් එව්වා හොදයි.

    ලංකාවේ හරක් හදන්නේ මසට නෙමේ. උන් ගේ මස් මෙලෙක් නෑ.
    හොදම හරක් මස් තියෙන බ්‍රසීලය වගේ රටවලින් ආනයනය කරපු මස් ගන්න ගන්නවා නං.
    How old are you /
     
    :rolleyes::oo:

    නැ
    ලංකාවෙ හරක් මස් හොදයි ඔය පිට රටවලින් එන එවාට වඩා:yes: ස්වාභාවිකව හැදෙන සත්තුන්ගෙ මස් නිසා:rolleyes:
     
    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    :rolleyes::oo:

    නැ
    ලංකාවෙ හරක් මස් හොදයි ඔය පිට රටවලින් එන එවාට වඩා:yes: ස්වාභාවිකව හැදෙන සත්තුන්ගෙ මස් නිසා:rolleyes:

    කවුද කියන්නේ? මම වැඩ කරන හින්දා දන්නේ. ලංකාවේ ඉන්න හරක් ඇවිදිනවා වැඩියි. උන්ගේ මස් තද වෙලා තියෙන්නේ.
    බ්‍රසීලය වගේ හොදම හරක් මස් නිපදවන රටවල සත්තු ඇවිද්ද වන්නේ නෑ. දෙන්නේ හොද ආහාර. මස් මෙලෙක්.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කවුද කියන්නේ? මම වැඩ කරන හින්දා දන්නේ. ලංකාවේ ඉන්න හරක් ඇවිදිනවා වැඩියි. උන්ගේ මස් තද වෙලා තියෙන්නේ.
    බ්‍රසීලය වගේ හොදම හරක් මස් නිපදවන රටවල සත්තු ඇවිද්ද වන්නේ නෑ. දෙන්නේ හොද ආහාර. මස් මෙලෙක්.
    :dull: දෙකෙන් රස ලංකාවෙ එක නෙමෙද? බන් ?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    they-said-i-could-become-anything-so-i-became-beef-jerky.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මේකා සතියක් කාලා නැති එකෙක් වගේ හරක් මස් ගැන අහන්නේ..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    reputation_neg.gif
    it all about harak mas 10-26-2013 11:47 PM harako, uba kan ne kiyala anit ewun monawa karannada?
    reputation_neg.gif
    it all about harak mas 10-26-2013 11:37 PM thoge ammata hukaganin

    sahenna riduna neda puthe
    uba kapapu rep kadeta deelai man udeta kanna hitiye
    balapan dan udeta badaginnne :lol:

    ubath niyama natta nathi harakek ban
    ane ubatath harakata wena dema wenna one :D
    owa kaala hadena leda tikath hadenna ona :rofl:

    mathak karala kapapu rep tika thiyala idaganin :P
    namak daala rep kapanna bari maha loku pirimi(haraka) ;)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    sahenna riduna neda puthe
    uba kapapu rep kadeta deelai man udeta kanna hitiye
    balapan dan udeta badaginnne :lol:

    ubath niyama natta nathi harakek ban
    ane ubatath harakata wena dema wenna one :D
    owa kaala hadena leda tikath hadenna ona :rofl:

    mathak karala kapapu rep tika thiyala idaganin :P
    namak daala rep kapanna bari maha loku pirimi(haraka) ;)

    Oya kputha kiyana eka ban.mageth eeye rep kapala thibba oka..mama hithanne u hamadama geri mas gilina ekekda koheda.unge gedara bath uyanne nathuwa athi.lol