පසුගිය ජනාධිපතිවරන වේදීකාවේ ඉමහත් කථා බහට ලක් වූ එක් කරුණක් වූයේ රාජපක්ෂ පුතුන්ගේ සුපිරි මෝටර් රථ සම්බන්ධවයි. එමෙන්ම පසු කාලීනව එම වාහාන සොයා ගැනීම හා සම්බන්ධව ඇති වූ යම් යම් සිදුවීම් කරුණු කොටගෙන යහපාලන ආණ්ඩුවට බොහෝ පිරිසකගෙන් චෝදනාද එල්ල වෙමින් තිබෙනවා.
අපි මේ හෙළිකිරීමට යන්නේ රාජපක්ෂ පාලන...