මේ Smart Phone දෙකෙන් හොඳ මොකද්ද ?
HTC Desire 626 4G
Huawei P8 Lite
huawei එක ගන්න කියල තමා හිතන් ඉන්නේ ඒත් බ්‍රෑන්ඩ් එක ගත්තම htc හොඳ නිසා පොඩි අව්ලකට තියෙන්නේ..huawei හොදයිද, h/w,s/w අව්ල් යනවද ඉක්මනට...පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ?
මේ දෙක ඇරුනම මේ ගානත ගන්න වෙන මොනවධ හොඳ phone...