මේ Smart Phone දෙකෙන් හොඳ මොකද්ද ?

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
මේ Smart Phone දෙකෙන් හොඳ මොකද්ද ?

HTC Desire 626 4G

Huawei P8 Lite

huawei එක ගන්න කියල තමා හිතන් ඉන්නේ ඒත් බ්‍රෑන්ඩ් එක ගත්තම htc හොඳ නිසා පොඩි අව්ලකට තියෙන්නේ..huawei හොදයිද, h/w,s/w අව්ල් යනවද ඉක්මනට...පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ?

මේ දෙක ඇරුනම මේ ගානත ගන්න වෙන මොනවධ හොඳ phone තියෙන්නේ? (max budget 32000)

edited-
Alcatel Idol 3 (5.5) meke price kiyada lankawe ?
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
3 වෙනි එක ගන්න.. :lol: දන්නෑ බං ෆෝන් ගැන වැඩිය ..ඔන්න බම්පියක්
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    huawei honer 3c ekak thiyenne. wathure dammath wada. poluwe gahuwath wada. huawei phons hodayi ban.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මගේ ගව තියෙන්නෙත් huawei honor 3c එකක් කිසිම අවුලක් නැ පට්ට.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ado mamath delowak athara inne huwawei gannawada HTC umba kiyana eka gananwada kiyala !! man mage yaluwekgen ahuwa htc eka gana..u kiwwa oka hari na kiyala..htc 820 series eka ganin kiyala..methana dala thiyena huwaei phone eka patta wage ban..meka keeyada???
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    HTC Desire 626 4G

    Huawei P8 Lite

    huawei එක ගන්න කියල තමා හිතන් ඉන්නේ ඒත් බ්‍රෑන්ඩ් එක ගත්තම htc හොඳ නිසා පොඩි අව්ලකට තියෙන්නේ..huawei හොදයිද, h/w,s/w අව්ල් යනවද ඉක්මනට...පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ?

    මේ දෙක ඇරුනම මේ ගානත ගන්න වෙන මොනවධ හොඳ phone තියෙන්නේ? (max budget 32000)

    Baya nathuwa Huawei ganna... ilanga nexus device eka gahanneth huawei
     
    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    ado mamath delowak athara inne huwawei gannawada HTC umba kiyana eka gananwada kiyala !! man mage yaluwekgen ahuwa htc eka gana..u kiwwa oka hari na kiyala..htc 820 series eka ganin kiyala..methana dala thiyena huwaei phone eka patta wage ban..meka keeyada???
    p8 lite eka 31900 bn :)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    screen eke menu, back home keys thiyena phones chater
    app open wenne naha full screen ethakota