2.1 Subwoofer help

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
M280.jpg


මේක තමයි ඉතින් ඔය ගානට ගන්න පුළුවන් සබ් ඒක
:love:කොලිටි ඒක හොදයි මචන් මේකේ:love:
මේකක් ගනින්
rs3500ක් විතර තමයි වෙන්නේ
මේ ගානට ගන්න පුළුවන් හොදම සබ් ඒක මේක තමයි:yes:
:cool:MICROLAB model-m280:cool:
 
  • Like
Reactions: kaveensri

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
M280.jpg


මේක තමයි ඉතින් ඔය ගානට ගන්න පුළුවන් සබ් ඒක
:love:කොලිටි ඒක හොදයි මචන් මේකේ:love:
මේකක් ගනින්
rs3500ක් විතර තමයි වෙන්නේ
මේ ගානට ගන්න පුළුවන් හොදම සබ් ඒක මේක තමයි:yes:
:cool:MICROLAB model-m280:cool:
meka hodai wage :D thanks machan
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
meka hodai wage :D thanks machan

ගැනත් එක්ක බලද්දී උපරිමයි:yes::yes:
මේකක් ගනින් මචන් අනිවා
මේ ගානට වෙන හොද එකක් නෑ මන් දන්නා විදියටනම්
එල ජය වේවා:yes::yes: