Recent content by keerthi.mac

  1. keerthi.mac

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    da dan wada broooo thanks!!
  2. keerthi.mac

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    adooooooooo... badu wada broooooooooo!!! thanks machaaaa
  3. keerthi.mac

    කියන්න කවුරුත් නැති හින්දා මේකේ දාන්නේ

    මචන්, උබ බෞද්ධ කෙනෙක් ද? හිතන්න ඕනේ විදිහක් කියන්නම්. එකෙන් පසුබිමක් හදාගන්න පුළුවන් වෙයි සමහර විට භාවනා කරන මට්ටමකට හිත හදාගන්න. ගොඩක් දුරට මේ අදහස නිසා තියන වේදනාවන් අඩු වෙනවා. සසර ගනුදෙනු සහ හේතු පල අපිට දැනට අත්විදින්න හම්බෙන ජිවිතයේ හැම මොහොතකම සිද්ද වෙන දේවල් හේතු පලයක් සහ සසර ගනුදෙනුවක...
  4. keerthi.mac

    sampath vishwa (සම්පත් විශ්ව)

    මගෙත් expire උනා. කිවුවේ නම් අපහු බැංකුවට ගිහින් apply කරන්න ඕනේ කියල අලුතින්ම. ඉස්සර debit card එකෙන් online payments කරන්න බැරි නිසා නේ web card එක තිබ්බේ. දැන් debit card එකෙන් online payments කරන්න පුළුවන්. ආරක්ෂාව අතින් නම් හොදයි web card එක. එත් මම vishwa එකෙන්ම මගේ නමට account එකක් open...
  5. keerthi.mac

    Wife nude photography

    patta machan..
  6. keerthi.mac

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    මුලයි අග ලියල තියන දෙක නම් මගේ දහම් දැනුම. එත් මැද තියන දේ හරිම ප්‍රයෝගික දෙයක්. සතිය පුරුදු කරනවා නම් ඔය කියන දේ ටිකෙන් ටික පැහැදිලි වෙනවා. තව පුරුදු කරන කොට ආස්වාදයට හිත රැවටෙන එක, ඒ නිසා තව තව ඒ ආශ්වාදය පවත්වන්න සිතුවිලි හැදෙන එක, අපි කලින් පුරුදු කරපු ගතිගුණ සිතුවිලි නිසා තව තව සිතුවිලි...
  7. keerthi.mac

    යම් පුද්ගලයෙක්ට මේ භවයෙ දුක් විඳින්ඩ කිසිම කර්ම විපාකයක් නැත්තං

    දහමේ කියවෙන්නේ කල්ප 90 කට මෙහා තියන කුසල අකුසල කර්ම පල දෙනවා කියල. ඒ කියන්නේ දීර්ග කාලෙක කුසල අකුසල කර්ම වල එකතුවක පල දීම පල නොදීම තීරණය වෙන්නේ තමන් ඉන්න පසුබිම භවය වගේ දේවල් එක්ක. ලෝකයේ තියෙන්නේ සිද්දි සමුදායක්. කුසල අකුසල කර්ම වලට අනුරූපව අපිට ලැබෙන දේත් ඒ සිද්දි සමුදායක කොටසක් විතරයි...
  8. keerthi.mac

    සම්පත් බෑන්ක් වලින් සල්ලි transfer කරන අය ටක් ගාල&#3

    sampath vishwa එකෙන් නම් සාමාන්යෙන් පුළුවන් payee කෙනෙක් විදිහට add කරගෙන transfer කරන්න. මම හිතන්නේ අනික් බැංකු wala internet banking වලත් පුළුවන් ඇති. branch එක ඕනේ වෙනවා sampath vishwa වලින් transfer කරද්දීත්. එක ඉතින් HSBC CS එකට කතා කරලා අහ ගන්න පුළුවන් නේ. ලොකු ගානක් නෙමෙයි නම් හොදම වැඩේ...
  9. keerthi.mac

    කුජ දෝස

    කුජ වල ගතිලක්ශන වෙන්නේ යටපත් කරලා තියා ගන්න එක, එඩිතර කම, බය නැති කම, තනි මතය, වගේ දේවල්, 7 කියන්නේ විවාහයට අදාළ කොටුව. ගලපලා බලන්න ඔය දෙක. ඒ වගේම කුජ 7 ගෑණු නම් ආකර්ශනීය ලස්සනක් තියෙන්නේ වගේම, තනි මතයට ගොඩක් නබුරුයි. කුජ 7 ම පිරිමියෙක් බැන්දොත් දෙන්නගෙම ගති බොහො දුරට සමාන නිසා එකට ඉන්න පුළුවන්...
  10. keerthi.mac

    පෙනිසිලින් හොයාගත්තේ ගැමුණු රජතුමා නෙවෙ&

    අත්තරම මේ සර් කරන්නේ උගන්නන ළමයින්ට රට ජාතිය ගැන අභිමානයක් ඇති කරන්න. ඔකේ අලුතෙන් ආපු හුනෝ නම් කිරීම කියන video එක බලන්න. පෙනිසිලින් කියන නාමකරණය තම වෙනසකට වෙලා තියෙන්නේ. ඊට කලින් ලෝකේ ඕක ඕනේ තරම් පාවිච්චි වෙලා ඇති. එදා සුද්දොන්ට සාපේක්ෂව අපේ ජාතියට ප්‍රතිජීවක ගැන දැනුමක් තිබ්බ කියන එකයි...
  11. keerthi.mac

    උපායශීලි මුසල්මානුවා - අතිශයෙන්ම කියවිය &#3514

    indeed :lol::lol: උස්සපු ඒවා අපහු මේකටම එනවා. එත් පට්ට වටිනා ලිපියක්.
  12. keerthi.mac

    කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

    22 නම් වයස තවම ඉගෙන ගන්නවා ඇති නේද? ඔය කාලෙට එන එක ප්‍රශ්නයක් තම ඕක. එත් කාලයක් යද්දී තේරෙයි ඕක නිකම් ප්‍රථමික අදහසක් කියල. සල්ලි වැදගත්. එක නැහැ කියල වාත වේවි ඉන්න එකල නෙමෙයි, ඉස්සරහට තමන් ප්‍රශ්නයක් නැතුව ජිවත් වෙන්න ගානක් හොයන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ. ඒ වගේම කරන හැම දේම පුළුවන් තරම්...