credit card bill extension hambuna neda bn
අඩො සම්පත් එකෙන් HSBC credit card එකකට සල්ලි දාගන්න පුලුවන්ද? HSCB Credit කාර්ඩ් එක ඔන්ලින් හදපු එකක්..
Sampath to HSBC card puluwan
ඌ branch එකක් දන්නෙ නෑ 

මචන් ඔන්ලයි ඌ කාර්ඩ් එක හ්දලා තියෙන්නෙ..Branch එක අහනවා සම්පත් එකෙන් සල්ලි දාන්න ගියාමඌ branch එකක් දන්නෙ නෑ
නමයි කාර්ඩ් නම්බර් එකයි විතරයි ඌ දන්නෙ
අඩො සම්පත් එකෙන් HSBC credit card එකකට සල්ලි දාගන්න පුලුවන්ද? HSCB Credit කාර්ඩ් එක ඔන්ලින් හදපු එකක්..