kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්... එල එල මචං.. එතකොට ගෙදර නෙමෙයිද ඉන්නෙ.. යකෝ ඩිග්‍රිය කලාට එළකිරි එන්න බැරිද..?
    මාත් ජොබ කරගෙන ශේප් එකේ ඉන්නවා බං..
    වැඩ කිව්වෙ උඹ දැන් මොකෝ කරන්නෙ..?
    මොකෝ බොල පේන්න නැත්තෙ.. හේතුව කියපිය.. තෝ කසාඳවත් බැන්ඳද..?
    සුපුනයා.. පේන්න නැත්තෙ මොකෝ හුට්ටො.. මාත් දැන් මේ පැත්තෙ එන්නෙ නෑ වැඩිය..
    නියමයි... අපිවගෙ මග නවතින්නෙ නැතුව දිගටම කරහන්.... :p
    එළ එල අවුලක් නැහැ... උබ දැන් මක්කැයි කරන්නෙ...
    අවුරුදු කීයකට පස්සෙද ලොග් උනෙ :p
  • Loading…
  • Loading…
  • Loading…