coolparkinglot Dec 9, 2012 dialog ekata??? wenna baha aye katha karapan me dhanama!!! onna intake ekath patan gaththa sliit eke uba reg wunada?
dialog ekata??? wenna baha aye katha karapan me dhanama!!! onna intake ekath patan gaththa sliit eke uba reg wunada?
rcccc Dec 9, 2012 http://www.sliit.lk/ oken balanna puluwan ban:D.ewunata site eka hadanwalu medawaswala:eek:call ekak dela ahpan email ekak ewayi:yes:
http://www.sliit.lk/ oken balanna puluwan ban:D.ewunata site eka hadanwalu medawaswala:eek:call ekak dela ahpan email ekak ewayi:yes:
rcccc Dec 9, 2012 wada kiwwata ethin methana athiwadak nae ban.server awulak giyoth thma wada thyenne naththam internet eke thma dawasamauba hodha course ekak hoyagaththadha
wada kiwwata ethin methana athiwadak nae ban.server awulak giyoth thma wada thyenne naththam internet eke thma dawasamauba hodha course ekak hoyagaththadha
rcccc Dec 1, 2012 uba ayith naene thma sanipa nadda onna 10000th gahuwa apuweleka ballanna ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
uba ayith naene thma sanipa nadda onna 10000th gahuwa apuweleka ballanna ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
crazybuddy Nov 27, 2012 එල එල කොල්ලා.. එහෙනම් එච්චරයි.. අනිත් දවසෙවත් පරිස්සමින් වැඩ කරපිය.. ඩ්රින්ක් එක දාලා කොහොමටත් බයික් පදින්න එපා..
එල එල කොල්ලා.. එහෙනම් එච්චරයි.. අනිත් දවසෙවත් පරිස්සමින් වැඩ කරපිය.. ඩ්රින්ක් එක දාලා කොහොමටත් බයික් පදින්න එපා..
rcccc Nov 27, 2012 ela ela thread kattak dannath one ban.danna puluwan weidha danne nae me radio eka handha
rcccc Nov 26, 2012 හ්ම් ewa nam hodha wada sinhlaa beheth karala hariyanne na ban owatadan kakula hodhayidha tikakwath
crazybuddy Nov 22, 2012 අම්මටසිරි.. මචං ගොඩක් ඩැමේජ් ද උඹට.. මට මතකයි උඹ කලිනුත් මොකක්දෝ මගුලක් කරගත්තා.. පරිස්සම් වෙයන් බං.. බීලද බයික් එක පැද්දෙ..? අනිවා බීලා වෙන්න ඇති.. මට නම් දැන් ගොඩක් දුරට හොඳයි බං.. ඒත් තව ටිකක් තියෙනව.. අදත් බෙහෙත් වගයක් දුන්නා..
අම්මටසිරි.. මචං ගොඩක් ඩැමේජ් ද උඹට.. මට මතකයි උඹ කලිනුත් මොකක්දෝ මගුලක් කරගත්තා.. පරිස්සම් වෙයන් බං.. බීලද බයික් එක පැද්දෙ..? අනිවා බීලා වෙන්න ඇති.. මට නම් දැන් ගොඩක් දුරට හොඳයි බං.. ඒත් තව ටිකක් තියෙනව.. අදත් බෙහෙත් වගයක් දුන්නා..
crazybuddy Nov 22, 2012 සුපුනයා මම උඹව කාලෙකින් බං දැක්කෙ.. උඹ දිගටම එළකිරි ආවද..? මට පහුගිය ටිකේම මේ පැත්තෙ හරියට එන්න බැරිවුණා මචං.. ලෙඩවෙලා හිටියනේ හෙණ ගහන්න.. මේ තාමත් අවුල්.. ඊයෙත් බ්ලඩ් ටෙස්ට් එකක් කලා.. ඉතිං කොහොමෙයි ජීවිතේ මචෝ..
සුපුනයා මම උඹව කාලෙකින් බං දැක්කෙ.. උඹ දිගටම එළකිරි ආවද..? මට පහුගිය ටිකේම මේ පැත්තෙ හරියට එන්න බැරිවුණා මචං.. ලෙඩවෙලා හිටියනේ හෙණ ගහන්න.. මේ තාමත් අවුල්.. ඊයෙත් බ්ලඩ් ටෙස්ට් එකක් කලා.. ඉතිං කොහොමෙයි ජීවිතේ මචෝ..