තිරයකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන් ජෝඩු දෙකක් සඳහා එකම විටෙක ලබා දීමේ රහසිගත ක්‍රියාවලිය පිළිබඳව මුල්වරට අනාවරණය කරන ලද්දේ අප විසිනි.
roomshare යනුවෙන් ඔවුන් විසින්ම හඳුන්වනු ලබන මෙම ක්රියාදාමයේ අභ්‍යන්තරය වටහා ගැනීමට ද අපි මෙහි දී සමත් වීමු. ගම්පහ නගරාසන්න ලැඟුම්හලක සිදුවන බවට නිසැක ලෙස තහවුරු කර ගත හැකි වූ මෙම ක්‍රියාවලිය ගම්පහ නගරය තුළ සේම බැළුම්මහර, මිරිස්වත්ත, යක්කල, කිරිඳිවිට, ආදී තදාසන්න ප්‍රදේශවල ඇති පනහකට වැඩි ලැඟුම්හල් අතරින් තවත් කිහිපයක හෝ ක්‍රියාත්මක බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.
na na ban, hadanne polonnaruwenuth tikak eetha, manampitiye....
eka newei, ada dawasama shanu bumb wenawaa dakkaa....