exercise machine එකක් ගන්න කියලා බැලුවේ. ගෙවල් ළගජිම් එකක් තියනවා. මෙලෝ රහක් නෑ. පොඩි කඩ කාමරයක් ඇතුලේ ජිම් එක තියෙන්නෙ. ඉතින් හිතාගන්න පුළුවන්නේ ජිම් එකේ තරම. ඔපිස් ගිහින් එද්දි රැ වෙනවා. ළග වෙන ජිම් එකක් ඇත්තෙත් නැ. :sorry:
මගේ බඩ එනවා. හිටියට වැඩිය මහත් වෙලත් එක්ක. මේකට ගැළපෙන exercise...