අවුලක් නැහැ ආසන ගානින් දේශපාලනේ කරන්නේ අනිත් පක්ෂ බ්‍රෝJVP ආසන 6, 2කට බහින ලකුණු පහළ වී ඇතිබව පෙනේ![]()
pallewaththata pakshayak thiyenawada illanne mokkuda dannawaye antimata ranilata mahindata hettu unoth
ඒත් මෙයා කාටව්ත් එකතු වෙන්නෙ නැති කථාවක් කියනවා. පක්‍ෂයට පරණ දේශපාලක්ඥයො ගන්නෙත් නැහැලුඅවුලක් නැහැ ආසන ගානින් දේශපාලනේ කරන්නේ අනිත් පක්ෂ බ්‍රෝ
අවුලක් නැහැ ආසන ගානින් දේශපාලනේ කරන්නේ අනිත් පක්ෂ බ්‍රෝ
pradhana paksha 3ta amatharawa tiyena vikalpa paksha monawada chandedi balapemak karanna puluwan. pradhana paksha wala elluna kudello adala ne. aluthen janadipathi kamata illanna lesti una ayata ehema padanamak tiyenawada
ප්‍රතිපත්තිමය වශයෙන් රොහාන් පල්ලෙවත්තගේ පක්‍ෂය හොදයි. මේ පාර jvpඑකට වැඩිය පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් එතුමාගේ පක්‍ෂේ අය දිනා ගනිවී.![]()
මහින්දට set වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. මෙයා මෛත්‍රීගේ නෑදෑයෙක්. මහින්ද ජනාධිපති කාලේ බැසිල්ගේ හොද යාලුවෙක්ඒත් මෙයා කාටව්ත් එකතු වෙන්නෙ නැති කථාවක් කියනවා. පක්‍ෂයට පරණ දේශපාලක්ඥයො ගන්නෙත් නැහැලු

රොහාන් පල්ලෙවත්ත් විතරයි අලුත් කෙනෙක් විදියට ඉදිරිපත් වෙන්නෙ. එයාගේ පක්‍ෂයට දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් සහභාගි කර ගන්නෙ නැහැ කියනවා. ඒත් බහුතරයක් හදන්න වුන ගමන් කට්ටියව අපූරුවට එකතු කර ගනියි.ප්‍රතිපත්තිමය වශයෙන් රොහාන් පල්ලෙවත්තගේ පක්‍ෂය හොදයි. මේ පාර jvpඑකට වැඩිය පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් එතුමාගේ පක්‍ෂේ අය දිනා ගනිවී.
Math kiyannne UNP UPFA JVP thunatama kamati minissu
chanda kurutu gaana welawe me manussayata dena eka eeta wada hodai
මහින්ද චින්තනය විතරයි ටිකක් හරි හරියට කරේ.ඒක ප්‍රායෝගික නැ. රොහාන් පල්ලෙවත්තට ජනාධිපතිවරනෙකට ආවත් දිනන්න අමාරුයි.එයාව ගොඩක් මිනිස්සු අදුරන්නෙත් නැ. නාගනන්ද කොඩිතුවක්කුට නම් කොහොමත් දිනන්න බැහැ අපේ මිනිස්සු ඡන්දේ දෙන්නෙ ප්‍රතිපත්ති බලලා නෙමෙයි. එහෙම ප්‍රතිපත්ති බලලා ඡන්දේ නොදෙන්නෙත් පහුගිය කාලේ දේශපාලනය කරපු අය අමු අමුවේම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංගනය කිරීමයි. දින 100න් අලුත් රටක් වගේ ප්‍රතිපත්ති ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ.මහින්ද චින්තනය විතරයි ටිකක් හරි හරියට කරේ.
rohan pallewatta ta gam walin chanda nathi wei
mokada hamotama internet naha mewa penne naha
eth mewa pena danna ewunta chande dila balanna puluwan
dinanna baha eth parliament eke thun weni balawegaya hadanna puluwan
podiyata hari patan gattoth thamai owa grow wenne