Exercise machines HELP

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
exercise machine එකක් ගන්න කියලා බැලුවේ. ගෙවල් ළගජිම් එකක් තියනවා. මෙලෝ රහක් නෑ. පොඩි කඩ කාමරයක් ඇතුලේ ජිම් එක තියෙන්නෙ. ඉතින් හිතාගන්න පුළුවන්නේ ජිම් එකේ තරම​. ඔපිස් ගිහින් එද්දි රැ වෙනවා. ළග වෙන ජිම් එකක් ඇත්තෙත් නැ. :sorry:

මගේ බඩ එනවා. හිටියට වැඩිය මහත් වෙලත් එක්ක​. මේකට ගැළපෙන exercise machine එක මොකක්ද​? බඩ අඩු කරගන්න එක විතරක්ම නෙමෙයි, ඇගටත් ව්‍යායාමයක් වෙන මැෂ්න් එකක් නම් හොදයි. ගන්න හොද කොහෙන් ද​?


NO 1:
81Tx%2B2BMBrL._SL1500_.jpg


NO 2:
2016_11image_09_50_158909682_32-ll.jpg


NO 3:

1697e4d1f6efffec1114e437d66f3981.jpg
 
Last edited:

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
1 or 3 kiyala thama meke aya kiyanne machine ekak onema nam...


badata exercise wenna ab---- namen tyena ewa ganna kiyanne

No 1 eka hodayida? Badata venama exercises tiyanava. Mata Ita amatahrava Exercise karana oni nisayi machine ekak ganne. :yes:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    No 1 eka hodayida? Badata venama exercises tiyanava. Mata Ita amatahrava Exercise karana oni nisayi machine ekak ganne. :yes:
    gym eke oya okkoma use karala tyenawa. 2 danahis walata honda nea kiyanawane.
    mata nam oya 1 use kalata heart rate wadi wenne nea :baffled: cardio karanne. situp gahana eka thama itin badata :yes: ekata item ekak tyenawane. wadiya ganan ne. eken dawasata 100 n eha karanna one:yes::yes: