LazyLizard Jul 8, 2017 avatar එකට දාගන්න නං 90*90 සයිස් + 19.5KB ට සයිස් අඩු කරන්න ඕනේ. කොලිටිය බහිනව ටිකක්. අනික හදපු එක ඇනිමේට් වෙන්නෙ නෑ අවතාරේට දැම්මම මොකෝ දන්නේ නෑ. මම ටිකක් බලන්නං.
avatar එකට දාගන්න නං 90*90 සයිස් + 19.5KB ට සයිස් අඩු කරන්න ඕනේ. කොලිටිය බහිනව ටිකක්. අනික හදපු එක ඇනිමේට් වෙන්නෙ නෑ අවතාරේට දැම්මම මොකෝ දන්නේ නෑ. මම ටිකක් බලන්නං.
LazyLizard Jul 8, 2017 මම එහෙම ලොකුවට වැඩ දාල නං හදන්න දන්නේ නෑ බන් බලපන්කො මගේ එකේ හැටි නයි ඉන්න ඒවනං නෙට් එකේ ඇති ඕනේ තරං. බැලුවේ නැද්ද.
මම එහෙම ලොකුවට වැඩ දාල නං හදන්න දන්නේ නෑ බන් බලපන්කො මගේ එකේ හැටි නයි ඉන්න ඒවනං නෙට් එකේ ඇති ඕනේ තරං. බැලුවේ නැද්ද.