King_cobra
Reaction score
1,873

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔෆිස් එකේ ඉන්නේ යෝදයෝ.. මෙහෙ ඉදන් කොරන්න දෙයක් නෑ මට. :3
    පාට නං මොනව හරි කරගන්න පුළුවන් මේක 19.5KB වලට සයිස් අඩු කරන එක තමා අවුල. :P
    avatar එකට දාගන්න නං 90*90 සයිස් + 19.5KB ට සයිස් අඩු කරන්න ඕනේ. කොලිටිය බහිනව ටිකක්. අනික හදපු එක ඇනිමේට් වෙන්නෙ නෑ අවතාරේට දැම්මම මොකෝ දන්නේ නෑ. මම ටිකක් බලන්නං.
    මම එහෙම ලොකුවට වැඩ දාල නං හදන්න දන්නේ නෑ බන් :P බලපන්කො මගේ එකේ හැටි

    නයි ඉන්න ඒවනං නෙට් එකේ ඇති ඕනේ තරං. බැලුවේ නැද්ද.
    Join Date
    04-01-2015 ---- > This page has had 1,608 visits
    අපෝ වැඩක් නෑ...
    කියනකන් හිටියෙ හොයල දෙන්න...අනේ මේ බබා නොවී ඕක මාරු කරහන්..
    ඔය සර්ප Profile Picture එක මාරු කරපන්කො බන් හිරිකිතයි මෙතනට එන්නත්... :growl:
    කොහෙ යන්නද බන්, ඉඳලා හිටලා මේකට ඔලුව දාලා යනවා.
  • Loading…
  • Loading…
  • Loading…