Recent content by Kingbuwaa

  1. Kingbuwaa

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    apoo kala kanni okun... A/L iwara wechcha unwa tama godakma andanne...
  2. Kingbuwaa

    onepay payment gateway ගැන දන්නවද?

    link එකක් මොකක් හරි තියෙනවද විස්තර දැන ගන්න
  3. Kingbuwaa

    onepay payment gateway ගැන දන්නවද?

    Onepya payment gateway එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
  4. Kingbuwaa

    මාර්කටින් උදව්

    ඉටිපන්දම් ප්‍රඩක්ට් වගයක් මාර්කට් කර ගන්න ideas ටිකක් ඕනේ. හැම තැනම තියෙනා ඒවා නෙමේ. ලක්සරි අයිටම් එකක් වගේ යන විදිහට මාකටින් එක කරන්න ඕනේ. top class එකේ කට්ටියව තමා target කරගන්න ඔනේ.
  5. Kingbuwaa

    Questions 28

    ඔය ෆිල්ම් එකට කලින් කතාව නේද දැන් යන්නේ එහා දැන් බැඳලා කියල?