Onepya payment gateway එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද?
Kingbuwaa Member Jan 8, 2023 6 1 3 Jan 11, 2023 #1 Onepya payment gateway එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? Reactions: kinkon
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Jan 11, 2023 #2 ඔව් යුස් කරනව ස්පොට් එක හොදයි ස්ට්රික්ට් පෙමන්ට් න්ම් බලනව Reactions: Kingbuwaa
Nadun26 Well-known member Apr 27, 2015 14,129 12,668 113 38 Jan 11, 2023 #3 3rd party එකක් නේ ඕක ,Bank එකකින් වගේ ගන්න බලන්න. LOLC එකෙන් දෙනවා Payment Gateway එකක් එක පට්ට , කිසිම Limite එකක් නැහැ , කිසිම Fee එකක් නැහැ , BR නැතුව දෙනවා , දවසෙන් Payment එක දෙනවා. මම Use කරන්නේ එක දැන් අවුරුද්දකට වඩා Reactions: Kingbuwaa and Solo Rider
3rd party එකක් නේ ඕක ,Bank එකකින් වගේ ගන්න බලන්න. LOLC එකෙන් දෙනවා Payment Gateway එකක් එක පට්ට , කිසිම Limite එකක් නැහැ , කිසිම Fee එකක් නැහැ , BR නැතුව දෙනවා , දවසෙන් Payment එක දෙනවා. මම Use කරන්නේ එක දැන් අවුරුද්දකට වඩා
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,933 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 11, 2023 #5 බම්ප් Reactions: Kingbuwaa and Solo Rider
shando Well-known member Jul 18, 2007 1,813 201 83 Jan 12, 2023 #6 bump Reactions: Kingbuwaa and Solo Rider
Kingbuwaa Member Jan 8, 2023 6 1 3 Jan 13, 2023 #7 Nadun26 said: 3rd party එකක් නේ ඕක ,Bank එකකින් වගේ ගන්න බලන්න. LOLC එකෙන් දෙනවා Payment Gateway එකක් එක පට්ට , කිසිම Limite එකක් නැහැ , කිසිම Fee එකක් නැහැ , BR නැතුව දෙනවා , දවසෙන් Payment එක දෙනවා. මම Use කරන්නේ එක දැන් අවුරුද්දකට වඩා Click to expand... link එකක් මොකක් හරි තියෙනවද විස්තර දැන ගන්න
Nadun26 said: 3rd party එකක් නේ ඕක ,Bank එකකින් වගේ ගන්න බලන්න. LOLC එකෙන් දෙනවා Payment Gateway එකක් එක පට්ට , කිසිම Limite එකක් නැහැ , කිසිම Fee එකක් නැහැ , BR නැතුව දෙනවා , දවසෙන් Payment එක දෙනවා. මම Use කරන්නේ එක දැන් අවුරුද්දකට වඩා Click to expand... link එකක් මොකක් හරි තියෙනවද විස්තර දැන ගන්න