Recent content by kingcapton

  1. K

    Vitz Hybrid

    jewela කියන්නෙ trim එකක්.
  2. K

    Vitz Hybrid

    hybrid වල system එක පොඩ්ඩක් වෙනස් සහ සංකීර්ණයි. non hybrid වල තියෙන්නේ traditional vaccum booster එක. 1.3 එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
  3. K

    Sri Lanka faces severe drought as wells run dry

    වැඩේ දරුණුවට යනව, ලැව්ගිනි පටන්ගත්තොත් නිවාගන්නත් බැරිවෙනව.
  4. K

    අනුරගෙ කතා 🤌

    දිස්ත්‍රික් රෝහල් ටිකක් වැඩිකරා නම් තදබදය අඩුවෙනව.
  5. K

    Vitz Hybrid

    2017 කාලේ ආවා xp130, aqua, prius c වල තියන විදිහමයි. ගොඩක් දුවන්නෙ නැත්තනම් hybrid ඕනද කියලත් හිතෙනව. ABS සහ battery එක හොඳට බලන්න battery සමහරවිට මාරුකරල ඇත්තෙ මේ වෙනකොටත්. ගොඩක් දුවන්නෙ නැත්නම් non hybrid එක ගැලපෙනව.
  6. K

    අපි ඉවරයි අයියෙ...,

    Switzerland හිපියො, ගේමක් ගහන්න නෙ ට්‍රයිඑක. උන් අහන ඒවට හරියට උත්තර දෙන්න එකෙකුත් නෑ, එකෙක් කියනව දවසට 10,000 ක් ඕනෙලු ජීවත් වෙන්න.
  7. K

    අපි ඉවරයි අයියෙ...,

    ගඳයිලු ඉන්දියාවට අන්තයිලු!
  8. K

    වැල්ලවත්ත බීච් එකෙ 26ක් අල්ලන් ඉන්නෙ පාතාලෙ අය , අයින් නොවුනොත් ඉවත් කරනවා - අනුර

    ඔතන පොඩියට අවිධමත්ව කරගෙන ගියෙ පොඩි පොඩි අය, පස්සෙ බලපුළුවන අය ක්‍රමානුකූලව ආක්‍රමණය කලා, ඔක්කොම ඉතිං රිසවේශන් තමයි. නීත්‍යානුකූලව විදිමත් කරන එක හොඳයි.
  9. K

    ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    අධිවේගී බෝට්ටු නම් සෙට්නෑ තමයි, මීහරක් ලගින මඩවලක් වගේ. හෙමින් යන බෝට්ටු විතරක් තිබුනා නම් ඔයිට වැඩිය සාමකාමී ගතියක් එනව.