ගෙදරක් rent එකට?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,133
    10,522
    113
    එලකිරිවරුනි 😁 කොළඹ සිදාදියේ වාසයට (මට සහ මගේ පවුලේ අයකුට) නිවසක් කුලියට ගන්න සුදුසු ඒරියා එක මොකක්ද? කොළඹ 07 සහ රාජගිරිය ප්‍රදේශවලට ගමන් පහසුව සහිත, වරුසාවට යට නොවෙන, නිදහසේ ජීවත් විය හැකි, අඩුකුලේ හැසිරීම් නැති (වෙඩි නොවදින වීමද වැදගත්) ප්‍රදේශයක් වීම සුදුසුයැයි හැඟේ.

    කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,582
    1
    159,294
    113
    98
    කෑගල්ල
    එක කුස උපන් සහෝදරිය. ඔන්න බලු කතානම් කියන්න එපා මිතුර.
    මස්සිනේ

    පිට්ටුගල
    මාලබේ
    ස්ලිට් විහාරමාවත
    තලහේන
    කොස්වත්ත
    බත්තරමුල්ල සුභූතිපුර
    බත්තරමුල්ල රොබට් ගුනවර්දන පාර
    තලවතුගොඩ
    මාදිවෙල
    ඇතුල් කෝට්ටෙ
    රාජගිරිය, කලපලුවාව

    මෙ ඕන එහෙක පුලුවන්

    තලවතුගොඩ තමා හොදම
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,516
    15,284
    113
    🌎
    Bump

    තලවතුගොඩ තමා හොදම
    Ex On The Beach Date GIF by MTV Nederland

    ------ Post added on Oct 23, 2026 at 7:36 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,772
    2,736
    113
    නිධානයක් උඩ
    බජට් එකත් කියන්න. සල්ලි තියනවනම් කුරුදු වත්තෙන්ම තැනක් හොයගනින්. නැත්නම් රාජගිරියෙන්. දෙන්න්ගෙන් එක්කෙනෙක්ට ලගම තැනක් (පයින් යන්න පුලුවන්) සෙට් කරගන්න.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,676
    5,300
    113
    මස්සිනේ

    පිට්ටුගල
    මාලබේ
    ස්ලිට් විහාරමාවත
    තලහේන
    කොස්වත්ත
    බත්තරමුල්ල සුභූතිපුර
    බත්තරමුල්ල රොබට් ගුනවර්දන පාර
    තලවතුගොඩ
    මාදිවෙල
    ඇතුල් කෝට්ටෙ
    රාජගිරිය, කලපලුවාව

    මෙ ඕන එහෙක පුලුවන්

    තලවතුගොඩ තමා හොදම
    oya pati wala 30kata wage geyak puluwanda ?

    oya pati wala 30kata wage geyak puluwanda ?
    monthly rent 30,000
    ------ Post added on Oct 23, 2026 at 11:48 PM
     
    • Love
    Reactions: KSPathirana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,453
    50,744
    113
    සේදවත්ත
    එලකිරිවරුනි 😁 කොළඹ සිදාදියේ වාසයට (මට සහ මගේ පවුලේ අයකුට) නිවසක් කුලියට ගන්න සුදුසු ඒරියා එක මොකක්ද? කොළඹ 07 සහ රාජගිරිය ප්‍රදේශවලට ගමන් පහසුව සහිත, වරුසාවට යට නොවෙන, නිදහසේ ජීවත් විය හැකි, අඩුකුලේ හැසිරීම් නැති (වෙඩි නොවදින වීමද වැදගත්) ප්‍රදේශයක් වීම සුදුසුයැයි හැඟේ.

    කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?
    පැලවත්තත බත්තරමුල්ල
    කොට්ටේ ඇතුල් කොට්ටේ
    නාවල
    රාජගිරිය (ඔබේසේකරපුර එපා )
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,133
    10,522
    113
    මස්සිනේ

    පිට්ටුගල
    මාලබේ
    ස්ලිට් විහාරමාවත
    තලහේන
    කොස්වත්ත
    බත්තරමුල්ල සුභූතිපුර
    බත්තරමුල්ල රොබට් ගුනවර්දන පාර
    තලවතුගොඩ
    මාදිවෙල
    ඇතුල් කෝට්ටෙ
    රාජගිරිය, කලපලුවාව

    මෙ ඕන එහෙක පුලුවන්

    තලවතුගොඩ තමා හොදම
    එයා happily married සගෝ

    gampahata waren :yes:
    දුර වැඩියි සගෝ
    ------ Post added on Oct 24, 2026 at 2:28 PM

    බජට් එකත් කියන්න. සල්ලි තියනවනම් කුරුදු වත්තෙන්ම තැනක් හොයගනින්. නැත්නම් රාජගිරියෙන්. දෙන්න්ගෙන් එක්කෙනෙක්ට ලගම තැනක් (පයින් යන්න පුලුවන්) සෙට් කරගන්න.
    කොහෙ තියන සල්ලිද සගෝ. බජට් එක 30 - 35.
    ------ Post added on Oct 24, 2026 at 2:30 PM

    මස්සිනේ...
    සහෝදරියට වයස කීයද
    අපේ සෝලෝ සගෝට දුන්න පිලිතුරම තමයි. එයා happily married මිතුර.
    ------ Post added on Oct 24, 2026 at 2:32 PM

    oya pati wala 30kata wage geyak puluwanda ?


    monthly rent 30,000
    ------ Post added on Oct 23, 2026 at 11:48 PM
    මමත් ඔය range එකේ තමයි බන් ඉන්නෙ.
    ------ Post added on Oct 24, 2026 at 2:32 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,538
    6,726
    113
    bump

    පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, නුවරපාරෙන්.
    ගාලුපාරෙන්, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන. මීගමුපාරෙන්, වත්තල, වැලිසර, කඳාන, ජා -ඇල.
    ------ Post added on Oct 24, 2026 at 2:46 PM