Recent content by kingdewi

  1. kingdewi

    Questions Samsung Galaxy M21 or Xiaomi Redmi Note 9

    Redmi Note 9 සුපිරි ! මම ගත්තා
  2. kingdewi

    දක්ෂ මානසික වෛද්‍යවරු

    අද දවස කතාකලත් ඉවර කරන්න බැහැ මචන් ඔය කතා :D සරලව කිව්වොත් පට්ටෙට විඳවනවා තියෙන කෙනා ! නමුත් Psychotherapy සහ Treatment වලින් ඉක්මනින් ගොඩදාන්න පුළුවන් .
  3. kingdewi

    තිත්ත වෙච්ච මගුල ....

    නිවාඩු පාඩුවේ පලයන් කොහෙහරි පොඩිඑකා වත් එක්කන් ! වයිෆ්ට උඹට වගේ දහස් ගුණයක් එපාවෙලා ඇත්තේ . දෙන්නම කතාබහ කරලා අවබෝධයෙන් හිටපල්ලා . ස්ට්‍රෙස් තමයි පොඩ්ඩෙක් ඉන්නකොට
  4. kingdewi

    දක්ෂ මානසික වෛද්‍යවරු

    දරුණු නෑ මචන් ! සුවකරන්න පුළුවන්
  5. kingdewi

    දක්ෂ මානසික වෛද්‍යවරු

    උඹ කොහෙද කියපන් ? කොළඹ නම් නීල් ප්‍රනාන්දු සර් ට පෙන්නපන් .KDU සහ නොරිස් චැනලින් ඉන්නවා
  6. kingdewi

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

    කෙල්ලෙක් යාලු කරගනින්කෝ බන් !
  7. kingdewi

    Aiyooo Mata Be Sinhalu

    මරු බුවෙක්
  8. kingdewi

    ADHD

    ඒක මචන් තීරණය වෙන්නේ බලන සයිකැට්‍රිස්ට් මත.ගොඩක් වෙලාවට පොඩි එවුන්ට නම් ෆෙනිඩෙට් එකක් නේ ස්ටාර්ට් කරන්නේ ! අනික ඩ්‍රග්ස් කම්බිනේෂන් එකක් යන්නේ බොහෝ විට
  9. kingdewi

    Pork with pol roti

    heta weddi kada 10 k wath thiyei
  10. kingdewi

    අනතුරු ඇගවීමයි....

    තෑන්ක්ස්
  11. kingdewi

    කාර් එකක්

    japan Alto එකක් ගනින් ! ඒත් ඔය බජට් එකට පුළුවන් වෙයිද ?
  12. kingdewi

    අම්මො Wagon R එක

    සුබාරු කාරයත් ආලෝකයේ වේගෙන් එන්නේ .අර ගෑනි මරි වැඩේ කලාම හරි ඔක්කොම !