Recent content by kingxp

  1. kingxp

    Online Appointment for Passport Services දාපු එවුන් උදව්වක් දීපල්ලා

    නෝමල් සර්විස් එකෙන් පාස්පෝට් එක රිනිවු කරන්න බැලුවේ Slot තිබ්බට සිලෙක්ට් කරන්න දෙන්නේ නෑ නේ මචන්ලා මේ රතුපාර බටන් එකෙන් මොකද වෙන්නේ Ui-Buuton කියලා තියන එකෙන් දවස් කීපයක් ට්‍රයි කරා බන් හරිගියේ නෑ ලගදි පාර්පෝට් රිනිවු කරපු උන් කියපල්ලක්කෝ
  2. kingxp

    පාස්පෝට් රිනිවු

    කැන්ඩ් ඔෆිස් එක කොයි වෙලෙත් බුක් නේ බන් ඉදිරියට දවස් 5 ක් නේ බුක් කරන්න දෙන්නේ උබලා රෑ 12 වෙනකන් ඉදලද බුක් කරේ
  3. kingxp

    phone එක නැති උනා.

    මේකට පැමිනිලි කරපන් https://ineed.police.lk/Public/commonen
  4. kingxp

    ටෙලිකොම් FIx ලයින් Number එකට Whatsapp

    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?
  5. kingxp

    MS Office help

    helakuru dagena nadda
  6. kingxp

    MS Office help

    iskolepotha fornt ekada use karanne
  7. kingxp

    හොරොව්පොතානේ පළමු ඩී.ආර්.ඕ

    හොරොව්පොතානේ පළමු ඩී.ආර්.ඕ පොතේ පිඩිඑෆ් එකක් තියන කෙනෙක් ඉන්නවාද
  8. kingxp

    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?

    ටෙලිකොම් නම්බර් එකට Whatsapp එකවුන්ට් එකක් හදාගන්න විදිහක් තියනවාද ?