Recent content by Kiri Toyya

  1. Kiri Toyya

    Invincible

    ආතල් එකේ මේක කියවලා බලපන්, comic එක ගන්නකන් Invincible [Compendiums]
  2. Kiri Toyya

    a/l certificate එක online ගෙන්නන්න පුලුවන්ද?

    යකෝ නිකමට වගේ ගූගල් එකේ සර්ච් කලානම් හොයාගන්න පුළුවන් .....කමක් නෑ , මේ ලින්ක් එකට පලයන් , https://certificate.doenets.lk/ ඕකෙන් ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්. මට සති 2න් ආවා. ඕනේ නම් කෙලින්ම Foreign Ministry එකට යවලා, එතනින් foreign ministry certificate එක ගන්නත් පුළුවන් .
  3. Kiri Toyya

    Thanks, Smokey!

  4. Kiri Toyya

    හොද මොනිටර් එකක් ගන්න ඕනේ

    https://www.asus.com/lk/Displays-Desktops/Monitors/All-series/VP28UQG/ man gaththaa meka 65kata daraz eke Epsi store eken. 3 years warranty. Honda budget 4K monitor ekak. Ganata patta watinawa.
  5. Kiri Toyya

    Lipo බැටරි ගන්න ලංකාවේ තැනක් තියෙනවද? (නුවර අවට නම් ගොඩක් හොඳයි )

    ගොඩ කාලෙකින් RC plane වැඩේට බහින්න තීරණය කලා, අවුරුදු 5කින් වගේ. කලින් මන් බැටරි ගත්තේ Hobby king එකෙන්. දැන් උන් ලංකාවට බැටරි එවන්නේ නෑ ලු. කොළඹ වැඩ කරන කාලේ , මරදානේ Hobby Tech Lanka එකෙනුත් ගත්තා. නුවර අවට ප්ලේස් එකක් කවුරු හරි දන්නවද? 1000mAh 3S 20C වගේ Lipo බැටරි පැක් තමයි හොයන්නේ.
  6. Kiri Toyya

    T moulding ගන්න තැනක්

    මචංලා, ලංකාවේ t moulding ගන්න තැනක් කවුරු හරි දන්නවද? නුවර නම් හැමතැනම වගෙ බැමුවා. කව්රුත් ගාව නෑ. කොලඹ හරි ප්ලේස් එකක් තියනවද? දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් ඕනේ. Ebay හරි AliExpress හරි ගෙන්න ගන්න පුලුවන්. ඒත් ලඟදි ඕඩර් කරපු ගොඩක් ඒවා අවේ නැති නිසා, ලංකාවෙන් ගන්න බැලුවේ.
  7. Kiri Toyya

    Supiri Headphone ekak

    sennheiser hd 202 ekath 5K walata wage ganna thiyana honda headphone ekak.
  8. Kiri Toyya

    ට්සාර්ගේ අධිරාජ්‍යයේ විශ්මනය්ජනක චායාර&#

    Sergey Prokudin-Gorsky මේ ෆොටෝ අරන් තියෙන්නේ කලු සුදු කැමරාවකින්. මේ ක්‍රමය මුලින්ම ලෝකයට හදුන්වා දුන්නේ Clark Maxwell විසින් 1855 දී. මේ ගැන විස්තරයක් මෙන්න මේ විඩියෝ එකේ තියනවා.. a-ny3geJ-nk
  9. Kiri Toyya

    What is your favourite game

    Super Mario Bros. (NES)
  10. Kiri Toyya

    සුනෙත් සර්

    මටත් එවපන්ලා...
  11. Kiri Toyya

    තමුන්ටම කියල Online Shop එකක්

    Good post. man me gana hoyaddi me video ekat hambuna. kata hari proyojanawath wai kiyala hitanawa. 2bn5dH1RZ_I