තමුන්ටම කියල Online Shop එකක්

Online Shop

Member
Jun 12, 2018
1
2
0
තමුන්ටම කියල Online Shop එකක්

Online බිස්නස් කරල මුදල් හම්බ කරමු
මෙන්න තමන්ටම කියල Online Shop එකක් හදාගන්න නොමිලේ.
eBay වගේ site එකක් ඔබටම කියල

ඔබට products විකුනන්න පුලුවනි Buy Now බටන් ගන්න පුලුවනි.
google blogger එකකට උනත් Buy Now බටන් සමග You Products දාන්න පුලුවනි.

හම්බ වෙන මුදල් Paypal Skrill Visa Card සහ බැන්කුව ගන්න පුලුවනි.

ලංකාවට නීතිමය ගැටලු නැතුව සහය දක්වන එකම සයිට් එක මෙයයි.

අවවාදයයි

ඔබගේ ඇත්ත නම ලිපිනය දෙන්න
කිසිම බොරුවක් දෙන්න එපා
රට ලංකා කියල දාන්න
මේක ලංකාවට සහය දක්වයි

එක් අයකුට එකපාරක් පමණක් එක ගිනුමක් පමණක් ආරම්බ කිරීමට අවසර ඇත.
එනම් ඇත්තම තොරතුරු දීල දැම්ම ගිනුමක් අරබන්න.

කම්පැනි නමක් ඉල්ලනව ඒකට ඔබගේ නම ඉදිරියට pvt ( LTD ) කියල දාන්න ගැටලුවක් නෑ ඒක.

උදවු ඕන අය මෙතන ගැටලුව දාන්න

ගිනුමක් අරබන්න මෙතනින් යන්න Get Started
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif