nVIDIA Jul 29, 2015 ah do hari bn sry mata gamanak yanan set wuna apps mukuth awl wenne na bn eth samahara apps wala settings tikak eha meha wenawa
ah do hari bn sry mata gamanak yanan set wuna apps mukuth awl wenne na bn eth samahara apps wala settings tikak eha meha wenawa
randy6667 Jul 7, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=18626697&postcount=511 Lide panapan :P
A. සිරියා May 17, 2015 උඹ දීපු එක + විදියට ඇවිත්. එළ මචං. කොහොමත් මගෙන් කැපෙන්න ඇත්තේ -1 යි. දැනෙන්නේ වත් නැතුව ඇති. අපි තාම පොඩි උන්නෙ
උඹ දීපු එක + විදියට ඇවිත්. එළ මචං. කොහොමත් මගෙන් කැපෙන්න ඇත්තේ -1 යි. දැනෙන්නේ වත් නැතුව ඇති. අපි තාම පොඩි උන්නෙ
A. සිරියා May 17, 2015 අඩෝ ඔව් බං දුන්නා. වින්ඩෝස් phone thread එකේ පොස්ට් එකකට. මොකද්ද ඒ සින් එක, site එකේ අවුලක් නම් ඇඩ්මින් මාමට කියමුද.. මට හොඳටම sure, approve එක tik කරලා තමයි rep දුන්නේ කියල. වැරදෙන්න විදියක් නෑ මචං
අඩෝ ඔව් බං දුන්නා. වින්ඩෝස් phone thread එකේ පොස්ට් එකකට. මොකද්ද ඒ සින් එක, site එකේ අවුලක් නම් ඇඩ්මින් මාමට කියමුද.. මට හොඳටම sure, approve එක tik කරලා තමයි rep දුන්නේ කියල. වැරදෙන්න විදියක් නෑ මචං
Ridila™ May 16, 2015 අවුලක් නෑ බං. නම දාලා රෙප් කපන උන්ගෙන් කැපෙන්නේ වැරදිලා. රෙප් කපද්දි නම දාන්න මේකේ ගොඩක් උන්ට ගටක් නෑ. රෙප් ඕනේ නෑ බොල. ඕක දැම්මේ රෙප් බලාගෙන නෙමෙයි.
අවුලක් නෑ බං. නම දාලා රෙප් කපන උන්ගෙන් කැපෙන්නේ වැරදිලා. රෙප් කපද්දි නම දාන්න මේකේ ගොඩක් උන්ට ගටක් නෑ. රෙප් ඕනේ නෑ බොල. ඕක දැම්මේ රෙප් බලාගෙන නෙමෙයි.