ඔය රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන එවුන්ගේ තියෙන්නේ මානසික රෝගයක් වගේ එකක්. උන්ට ඕන "ආ අපිත් දිනන පැත්තේ" කියල හැමදාම කියන්න. ඒ ගොල්ලන්ට තමන්ටම පුද්ගලිකව දෙයක් නෑ, පවුරුෂත්වය බින්දුවයි. ඉතින් මොකද්ද කරන්නේ, මොකෙක් හරි ලොක්කෙක් ව අල්ලාගෙන උන්ගේ බලය තමන්ගේ පවුරුෂත්වයට ආරූඩ කරගෙන ජීවත් වෙන්න. (ඔය වගේ...