Apitath ehema hithenawa ban... Eth ey owa gineva waldi edala ganne.. Shape eke apita thawa adara tikak denawa kiyala kalanam iwarane... Anika boru chanel 4 video penne nethuwa.... Mehema kiwwai kiyala hithanna epa.. mama me anduwe balu weda anumatha karanawa kiyala... Mewa kohen hari nawathinna one...
"boru chanel 4 video" කියල කියන්නේ කොහොමද, ඒ ගැන ස්වාදීන පරීක්ෂණයක් නොකර? ඇයි අපි බය වෙන්න ඕනේ, වැරද්දක් කරලා නැත්නම්?
මෙතැනදී අමතක කරන්න එපා, ජෙනරාල් ගේ සුදු කොඩි කතාවත්, ඊට පහු වෙනිදා ඒ මිනිහව කුදලාගෙන ගිහින් හිරේ දාපු හැටිත්




