අප්ලෝඩ් ඩවුන්ලෝඩ් total usage එක බලාගන්න
අප්ලෝඩ් ඩවුන්ලෝඩ් total usage එක බලාගන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද:oo:.ක්‍රැක් හරි කමක් නෑ.:rolleyes:අනිත් දේ ඇයි බන් SLT එකේ අප්ලෝඩ් ස්පීඩ් අඩු:eek:.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1එම්.බී වගේ එනවා:shocked:.ඒත් අප්ලෝඩ් ස්පීඩ් එක 100කේ.බී.පී.එස් වත් නෑනෙ...