Win 7 ද Win 10 ???

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
මේකයි සීන් එක මචන්ලා:rolleyes:.මම දැනට පාවිච්චි කරන්නෙ වින්ඩෝ 7 එක.64බිට්:oo:.ඒකට වැඩිය win10 ස්මූත් ද?වින් 7 ඉඳලා වින් 10 එකට මාරු උනු උන්ගෙ අදහස් ටිකක් කොටාගෙන යමල්ලකො:eek:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් ඉතින් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා පාවිචිච කරන සොෆ්ට්වෙයාර්, ඩිවයිස් එකේ තත්වයන් අනුව වෙනස් වෙනව.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    සාමාන්‍යයෙන් ඉතින් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා පාවිචිච කරන සොෆ්ට්වෙයාර්, ඩිවයිස් එකේ තත්වයන් අනුව වෙනස් වෙනව.

    Capture.png

    මට මේ ටික දාගන්නත් එක්ක හොයලා බලන්නෙ බන්.අනිවා මේ ටික ඔනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Capture.png

    මට මේ ටික දාගන්නත් එක්ක හොයලා බලන්නෙ බන්.අනිවා මේ ටික ඔනා

    ඒවනම් අලුත් වර්ෂන් වින්ඩෝස් 10වල වැඩ කරනව ගැටලුවක් නෑ. හැබැයි Afeter Effect වගේ ඒවටනම් ඔයාගෙ වින්ඩෝස් 7වල වැඩ කරද්දි තිබුණ තත්වය හා 10 වල තත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනව.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඒවනම් අලුත් වර්ෂන් වින්ඩෝස් 10වල වැඩ කරනව ගැටලුවක් නෑ. හැබැයි Afeter Effect වගේ ඒවටනම් ඔයාගෙ වින්ඩෝස් 7වල වැඩ කරද්දි තිබුණ තත්වය හා 10 වල තත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනව.

    ඒ කීවෙ මචන් මොන වගේ සීන් වෙන්නද ඉඩකඩ වැඩි:eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කීවෙ මචන් මොන වගේ සීන් වෙන්නද ඉඩකඩ වැඩි:eek:

    වින්ඩෝස් 7වලට යූස් වෙන රැම් ප්‍රමාණය හා වින්ඩෝස් 10වලට යූස් වෙන රැම් ප්‍රමාණය වෙනස්. ඒ වෙනස වෙන්නෙ ටෙක්නොලොජි එක වෙනස් නිසා. ඔයාගෙ රැම් 4GB තියෙන නිසා ඒක බලපෑමක් වෙන්න පුළුවන් සමහරවිට.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඔය ටික දාගන්න කලින් උඹේ රැම් එක අප්ඩේට් කලොත් නරකද??? :yes::yes::yes:

    දැනටම මේක දාගන ඉන්නෙ බන්.:baffled:රැම් අප්ඩේට් යන්න කලින් වින් අප්ඩේට් ගියොත් හොදද කියලා බැලුවෙ:eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    දැනටම මේක දාගන ඉන්නෙ බන්.:baffled:රැම් අප්ඩේට් යන්න කලින් වින් අප්ඩේට් ගියොත් හොදද කියලා බැලුවෙ:eek:

    You have to update your RAM 1st minimum 8GB :P
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    දැනටම මේක දාගන ඉන්නෙ බන්.:baffled:රැම් අප්ඩේට් යන්න කලින් වින් අප්ඩේට් ගියොත් හොදද කියලා බැලුවෙ:eek:

    4gb kiyanne minimum requirement ekane ban... thawa podi kalayak yanakota oya programmes update wenakota oya ram eka madi wei bn..... :yes::yes::yes: