මම හදපු උන්ගෙන් රොටා තමයි බන් සුපිරිම:cool:.මමත් කූඩුව හැදුවා බ්ලොක්ගල් වලින්.ශීට් ගැහුවෙ වහලෙට,:rolleyes: ග්රීල් ගෙනත් පැති දෙකක් ඔපන් තිබ්බා.සතාට ගේ හදනවා නම් ඉස්සරහ ගැන හිතලා හදපන්:yes:.උන් ලොකු වෙනවා යක්කු වගේ,:love:හැබැයි සැලකිල්ල තමයි වැදගත්ම.හැරෙන්න වත් බැරිවෙන්න කූඩුව හදන්න එපා,ඉඩමෙ ඉඩ...