Recent content by Koalabanti

  1. Koalabanti

    threesome?

    මේ ඉන්නේ රියල් ත්‍රිසම් කරපු උන්.. නේද මියුරු
  2. Koalabanti

    පාතාලෙ_ෆොටෝ

    කිඹුලාඇල ගුණා ගෙ පොටෝ එකක් නැද්ද ?
  3. Koalabanti

    ..::[Spa Experiences (2K19]::..

    ස්පා දැන්වීම සඳහා ඉඩ
  4. Koalabanti

    අලුත් අවුරුද්දට targets

    අද රෑට කන්න කීයක් හරි හොයා ගන්න ඕනේ :(
  5. Koalabanti

    පශ්චාත් උපාධි ඩිප්ලෝමා කියන්නේ මොකද්ද ?

    BSc අවුරුදු 4යි MSc අවුරුදු 2යි Phd අවුරුදු 4,5 හැබැයි BSc එකට First class එකක් ගත්තොත් කෙලින්ම Phd එකක් සෙට් වෙන්නත් පුලුවන්. හැබැයි හොයා ගන්න ටිකක් අමාරුයි. ලන්කාවේ Phd කරන්න පුලුවන්. හොඳ සුපර්වයිසර් කෙනෙකුයි රිසර්ච් ග්‍රාන්ට් එකකුයි හොයා ගත්තොත් ලේසියි. නැත්නම් අතින් තමයි වියදම් කරන්න වෙන්නේ
  6. Koalabanti

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    Sirawatama..:lol::lol::lol:
  7. Koalabanti

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    Forex trading gana melo deyak danne nathi ekek oka.
  8. Koalabanti

    LUXMEN Copy Trading !!

    අනේ මහත්තයෝ. ඔයාගේ ෆොරෙක්ස් අපිට එපා ප්ලීස්.. මේකෙ ඉන්න එවුන්ගේ සල්ලි වලට කෙල්ලිනේ නැතුව ඉන්න ඒ ඇති
  9. Koalabanti

    LUXMEN Copy Trading !!

    erozan හැමදාම කරන්නේ කාගේ හරි ත්‍රෙඩ් එකකට බලෙන් පැනලා ගූ නාගෙන යන එක.
  10. Koalabanti

    LUXMEN Copy Trading !!

    අඩු වෙලා නෙමෙයි බන්. පහු ගිය මාස 2ම හැමදාම වගේ ලොස්:angry::angry: මට නම් ට්‍රේඩ් වල කිසිම technical analysis එකක් පේන්නේ නෑ
  11. Koalabanti

    LUXMEN Copy Trading !!

    Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama. :oo: trades nam dala thiyenawa 1000+ wada:rofl: :sorry::sorry:
  12. Koalabanti

    Xiaomi Phones

    Mamath okama gaththa ali eken. 26.5k une. last month end order kare. :yes::yes:
  13. Koalabanti

    KFC Tonight!

    අනේ ඉතින් අපි වගේ අනාතයෝ මේ වගෙ කෑම එකක් දකින්නෙවත් උඹ වගේ එකෙක් දැම්මොත් නෙ. බොහොම පින් මෙහෙම හරි පින්තූරයක් වත් දාලා අපිට පෙන්නනවට. :yes: