machan "Gini awi saha gini keli" eke athe charithawala wisthara dapanko. politicians and pathala
![]()
මූ නං දැන් මැර වැඩ ඔක්කොම නවත්තලා එළකිරියේ ඩොඩෝ මහත්තයා නමින් ත්රෙඩ් දදා ඉන්නවා.
malimaarachi kiyala hitapu amathith ekek mata mathaka widihataමගෙ පොත් සෙට් එක ලංකාවෙ තියෙන්නෙ බන්. මම මේ දවස් වල ඉතාලියෙ ඉන්නෙ. තව මාස දෙකකින් වගේ දාන්නම්.
මට දැන් චරිත වලට අනුර හොරේෂස් දාල තිබ්බ නම් මතක නෑ. කොහොමහරි කොටියාගොඩ රංජි (රංජිත් අමරසේකර )ට
තමා ඔය තුම්මුල්ලෙ පද්මෙ කියලා දැම්මෙ. පොතේ තියන හැම සිද්දියක්ම ඇත්ත නෙමේ. මොකද කොටියාගොඩ රංජිගෙන්
පටන් ගත්තට පස්සේ චරිත විකාශනය සොත්ති උපාලිගෙ ජිවිතේ කෑලිත් තියනවා. සොත්ති උපාලි ගැන වෙනමත් මේ පොත්
වල තියනවා. ඉතින් ඔක්කොම දාන්නෙ නැතුව හෑමෝටම ගැලපෙන විදියටයි පොත ලීවේ ඒ කාලෙ තිබ්බ දේශපාලන ප්රශ්නයි
පාතාල කල්ලි කසිප්පු ප්රශ්න වලට රණ්ඩු වුන හැටියි පෙන්නන්න. දේශපාලන චරිත මට මතක හැටියට පෝල් පෙරේරා, සිරිසේන කුරේ.
තව හිටියා මතක නෑ
machan ayi me thambi porawal okkoma kandeka wahagena inne??
Anna hari . Ammo e anith pora .malimaarachi kiyala hitapu amathith ekek mata mathaka widihata

මගෙ ලඟම නෑදෑයෙක් ඉන්නෙ නවගමුව පොලිසියේ ඉතින් විස්තර ටික ඔක්කොම එනව.. මගෙ බොක්කෙ ෆිට් එකක් හිටිය ඉසසර සුදවිල, රණාලට ලග, වසන්ත මරපු දවසෙ උන්ගෙ ගෙවල් ගාව වෙසක් දන්සැල අපි ඔක්කොම ගියා බලන්න සිද්දිය..අපෙ සෙට් එකේ හිටිය ඔය වත්තෙ චාමර එහෙම(සමය තම ගෙම දුන්නෙ ඌට ).ඉස්සර පොඩි එකා, හරි හොඳයි.පවු සමාජෙ නිසාම නිකන් මැරිල ගියා.
දැන් ඉන්න ගොබිලො වගේ වෙන රටකවෙලා හැන්ගිලා ගේම් ගැහුවෙ නෑ බන් ඉස්සර වුන්.. මේ මීඩියා එක අරූව හෙන පොර කරනව

hemotama prashne watermark . eka mata poddak weraduna ban.ai bn me watermark dagena athl ganne.mewa me common images ne godak