Recent content by Kona_Mila

  1. K

    මානසික අවුලක්

    මන් ට්‍රයි කරනවා එත් කිසිම ප්‍රගතියක් නෑනේ
  2. K

    මානසික අවුලක්

    කොළඹ යන්න ඕනිද?
  3. K

    මානසික අවුලක්

    රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි, රජයේ ඉස්පිරිතාලවල මේවට ට්‍රීට්මන්ට් කරනවඩ?
  4. K

    මානසික අවුලක්

    ඔවාට සල්ලි ඕනි නේද බන් අතේ සතයක් නෑ
  5. K

    මානසික අවුලක්

    ජොබ් එකක් කරන්න ඕනි ඒත් ලැජ්ජයි බන් මට කිසිම දෙයක් බෑ කියලා උන් හිනාවෙයි කියලා, ඇප්ලිකේෂන් එකක් පුරවන්න ගියාමත් බොක්ක කූල් වෙනවා, මට හිතෙන්නෙම මිනිස්සු මට හිනා වෙනවා කියලා,චාටර් වෙයි කියලා
  6. K

    උදව් කරන්න මට

    එහෙම අවුලක් නැ බන්, මට හිතෙන්නේ අනෙක් උන් මාව ජජ් කරනවා කියලා
  7. K

    උදව් කරන්න මට

    පෙත්තක් වගේ දෙයක් නැද්ද බන් ජොබ් එකකට යනකොට බීලා යන්න
  8. K

    උදව් කරන්න මට

    කොළඹ ඉස්පිරිතාලෙව් ගියොත් අවුලක් නැද්ද?
  9. K

    උදව් කරන්න මට

    ඕක මගේ හිත පිලිගන්නෙ නැති එකනේ වැඩෙව්
  10. K

    උදව් කරන්න මට

    එහෙමද බන් ලොකු ගාණක් යනවද චැනල් කරන්න??
  11. K

    උදව් කරන්න මට

    රජයේ රෝහල් වල නැද්ද එහෙම අය/?
  12. K

    උදව් කරන්න මට

    මම පොඩි කාලෙ ඉඳලා මෙහෙම නෑ බන්, ඒ කාලේ හොඳට හිටියා මිනිස්සු එක්ක, හැබැයි ඒ කාලෙත් ලැජ්ජව ටිකක් තිබ්බා මම කවදවත් ඉස්කෝලෙදි සෙල්ලම් කරන්නවත් යන්නෙ නෑ, හැබැයි දැන් අවුරුදු 3 4ක ඉඳලා තමයි වැඩි වුණේ, ඒ වගේම මම පොඩි කාලෙ ඉඳලා අම්මත් එක්ක තමයි වැඩියෙන්ම කාලේ ගත කළේ