මටත් ඕක තියෙනවා මචන්. කොටින්ම කිව්වොත් අපි හොදට දන්නා අදුරන කෙනෙක් ඉස්සරහවත් ලොකු ලොකු වැඩ මොනවත් කරන්න බෑ අපි දිහා බලාගෙන ඉන්නවා, අපි කරන දේවල් ගැන එයාල හිතනවා කියල අපිට හිතෙනවා. කට්ටිය කොච්චර කිව්වත් ඕක තියෙන එකා තමයි මචන් දන්නෙ ඕකේ දුක. අපේ හීන, අපි කැමති දේවල් කරන්න බෑ මේ social anxiety නිසා. අනිත් මිනිස්සු නම් කියයි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න, කට්ටිය එක්ක ඉන්නවා කියලා. ඇත්තටම ඒ දේවල් කරන්න ඕනේ අපිට මේ බය නැති කරගන්න. එත් ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලම ඔයා psychiatrist කෙනෙක් හම්බෙන්න. හැබැයි ටිකක් හොද කෙනෙක්. ඊට පස්සේ එයාලා කියන විදිහට counseling කරන්න. මේක තමයි මේ ලෙඩේ නැති කරගන්න තියෙන එකම විදිහ
audace:23002772 said:උඹෙ අම්ම තාත්ත උඹව පොඩි කාලෙ ඉදන්ම ගෙදරට කරලද හැදුවෙ?එහෙම හැදුවම තමයි ඉතින් ඔයවගේ සමාජ භීතිකා හැදෙන්නෙ.ලංකාවෙ දෙමව්පියො ගොඩ දෙනෙක් කරන වැරැද්දක් තමයි කොල්ලො ගෙවල් අස්සෙ තියල හදන එක.
කොහොමත් උඹ මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න වෙනවා.අද හෙටම ඩොකෙක් ගාවට පලයන් තවත් පරක්කු නොකර.
siripala1950:23002786 said:මටත් ඕක තියෙනවා මචන්. කොටින්ම කිව්වොත් අපි හොදට දන්නා අදුරන කෙනෙක් ඉස්සරහවත් ලොකු ලොකු වැඩ මොනවත් කරන්න බෑ අපි දිහා බලාගෙන ඉන්නවා, අපි කරන දේවල් ගැන එයාල හිතනවා කියල අපිට හිතෙනවා. කට්ටිය කොච්චර කිව්වත් ඕක තියෙන එකා තමයි මචන් දන්නෙ ඕකේ දුක. අපේ හීන, අපි කැමති දේවල් කරන්න බෑ මේ social anxiety නිසා. අනිත් මිනිස්සු නම් කියයි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න, කට්ටිය එක්ක ඉන්නවා කියලා. ඇත්තටම ඒ දේවල් කරන්න ඕනේ අපිට මේ බය නැති කරගන්න. එත් ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලම ඔයා psychiatrist කෙනෙක් හම්බෙන්න. හැබැයි ටිකක් හොද කෙනෙක්. ඊට පස්සේ එයාලා කියන විදිහට counseling කරන්න. මේක තමයි මේ ලෙඩේ නැති කරගන්න තියෙන එකම විදිහ
රජයේ රෝහල් වල නැද්ද එහෙම අය/?
රජයේ රෝහල් වලට ගිහින් ඕව කරගන්න ලේසි නෑ මචන්. ඉස්සෙල්ලම OPD එකට ගිහින් psychiatrist හම්බෙන්න ඕනේ. ඊට පස්සේ උන් ක්ලිනික් එන්න කියල දවසක් දෙනවා මාසෙකට විතර පස්සේ. උන් එහෙම වැඩිය ඒ මිනිස්සු ගැන හිතන්නේ නෑ. රජයේ රෝහලකට යනවනම් දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම රෝහලට යන්න.
මට යාළුවෝ නම් ඉන්නවා බන් ගොඩක්
තෑන්ක්ස්, ඇයි බන් හැම මිනිහම මන් දිහා බලන් ඉන්නේ?
එහෙමද බන් ලොකු ගාණක් යනවද චැනල් කරන්න??
හේතු කීපයක් තියනවා: එකක් ඕන තැනකට ඕන කෙනෙක් ගියොත් ඒ කෙනා දිහා බලනවා: එක හැම තැනම වෙනවා: දැන් උබ උබල ගෙවල් පාරේ ඇවිදන් යනකොට ගෙදරක ගේට්ටුවක් ඇරලා තිබ්බොත් හරි නිකමට වගේ ඔටෝ බැලෙනවා නේ. එක නොර්මල්. උබ ඔය හිතන විදිහ; ඒගොල්ලෝ උබ දිහා බලනවා අපහු ඒගොල්ලන්ගේ ලෝකෙට එනවා: උබව දන්නා කෙනෙක් නම් තමයි ෆුල් අහ ගෙන බලන්නේ :
අනිත් හෙතුව එක්කෝ උබ තැනකට යනකොට අනිත් ය මොකද හිතන්නේ කියන සිතුවිල්ල නිසා පෙනුමෙන් උපරිම ලෑස්ති වෙනවා. එකියන්නේ මැච් වෙන කලිසමක්, සපත්තු දෙකක්, හරියට අර බෙන්ස් එකකට bodykit එකක් දැම්ම වගේ: එක්කො ඒ පිළිවෙල නිසා බලනව.
උබට ඔය හිතෙන එකක් විතරයි; අනිත් යට එගොලන්ගේ ජිවිතයක් තියනවා. ජිවත් වෙන්න; උබ මේ මොහොතට එන්න සිතෙන්; ඔය සිත තමයි ඔක්කොම කන්නේ; everything else is a illusion;
ehema naa bn: mage danna yaluwek giya General eke doctor kenekwa hambawela katha karanna : payak dekak nemeyi ona welawak aragena katha karanawa: maasayak balan inna one na : medicine treatment ekak dunoth e course eka ewara ena dawasak kiyanawa:
private giyoth podi case eka hoda kenek hoyaganna eka: mokada eka psychologist/ psychiatrist kenek innawa session ekakata 10 15 balana: egolange patient hodak wenawada dane na: anika poddak balanna samahara psych kattiya innawa eggollo medica treatment karannam, therapy walata kiyala egollangema CBT karana daruwonta danawa: private eke awula ekath dan business ekak wela :
anika uba oya issue eka thiyanawa kiyala loken wasan karanan one na: ube wate inna aya gothrika type unata general society eka dan common sense thiyanwa bn
පෙත්තක් වගේ දෙයක් නැද්ද බන් ජොබ් එකකට යනකොට බීලා යන්න

ඔහොම හිතන් හිටියට ඒ වගේ අවස්තාවක් අහම මඟ අරින්නමයි හිතෙන්නෙබන්

මචං බෙහෙත් වර්ග තියෙනව..
උඹ මොකුත් සද්දවල් එහෙම ඇහෙන ගතියක් තියෙනවද
තැනකට ගියාම හැරෙන්ඩත් බෑ වගේ ගතියක් එනව නේ..
මට දැං අවුරුදු 35ක් බං, උඹෙ ඔය වයසෙදි මාත් එහෙමයි. දැං තමා ටිකක් හරි ඕකෙන් මිදිල ඉන්නෙ
මේ ටික සනීප වෙන්ඩත් මට අවුරුදු බර ගාණක් ගියා (අවුරුදු 15ක් විතර)![]()