මානසික අවුලක්

Kona_Mila

Member
Mar 26, 2018
33
0
0
ජොබ් එකක් කරන්න ඕනි ඒත් ලැජ්ජයි බන් මට කිසිම දෙයක් බෑ කියලා උන් හිනාවෙයි කියලා, ඇප්ලිකේෂන් එකක් පුරවන්න ගියාමත් බොක්ක කූල් වෙනවා, මට හිතෙන්නෙම මිනිස්සු මට හිනා වෙනවා කියලා,චාටර් වෙයි කියලා
 
Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මාත් ඔහොම තමයි මචන්.ජොබ් එකක් කරන්න ආසයි ඒත් බයයි.එතන වැඩ කරද්දි වැඩ වරදියිද,බැනුම් අහන්න වෙයිද කියන දේවල් හිතට එනවා.සමහර වෙලාවට ජොබ් එකකට යන්නම ඕන කියල ගැම්මක් එනවා ඒත් ටික වෙලාවකින් ඒ ගැම්ම නැති වෙනවා.මාර අවුලක් මේක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,109
    67,417
    113
    oya okoma self-importance hinda.buddagme tiyena ewa igena ganin.self kiyana illusion eka igenaganin.ethakota marena baya nethi wenawa.mona labba karath anthimedi okoma marenawa kiyala igenaganin.ethakota oya anxiety aduwenawa.Inna okoma nara panuwo kiyala oluwata ganin.phsyical symptomps enawanan papuwa gahenawa wage brandy shot ekak dapan.siyalu sanskarayo nasena sului,wenas wana sului kiyala hematissema matak karaganin.ethakota oya hithena magul nethi wela yay.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ohoma perception ekaka inna uba 30 old wenna lan wenawa kiyala adana eka hari pudumayi :angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක මචන් පේන හැටියට සෝෂල් පොබියා එකක්.
    මානසික වෛද්‍යවරයෙක් හරි කවුන්සලර් කෙනෙක් හරි හම්බවුනානම් ඕක ටික කාලෙකින් හරිගස්ස ගන්න පුලුවන්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තනියම ඉන්නකොටයි ඔය ඔක්කොම ලෙඩේ... ටිකක් එලියට බැහැල සමාජේ ආශ්‍රේ කරලා ඉඳපන් නිකම්ම හරියනවා