මාව අලුත් උනාට මේකෙ යාලුවෝ ගොඩක් අය මාව දන්නව
වතිල අයියත් එක්ක
එකට ගොඩ යන්න සෙට් උන යාලුවන් ඔයාලත්
ඔයාල ගොඩක් දෙනෙක්ගේ සහයෝගයෙන් ඔයාලට කියපු $5000 ටාගට් එකට සිකුරාද වෙද්දි එන්න බැරි උනත්
$3000 ටාගට් එකට එන්න පුලුවන් උනා
විශේෂයෙන් ගොඩක් ස්තූතියි Djwathila අයියෙ ගොඩක් පිං හසරක් දන්නෙ නැතිව අත...