djwathila ස්තූතියි සහෝ

krishan R

Member
May 23, 2020
11
5
3
මාව අලුත් උනාට මේකෙ යාලුවෝ ගොඩක් අය මාව දන්නව
වතිල අයියත් එක්ක
එකට ගොඩ යන්න සෙට් උන යාලුවන් ඔයාලත්
ඔයාල ගොඩක් දෙනෙක්ගේ සහයෝගයෙන් ඔයාලට කියපු $5000 ටාගට් එකට සිකුරාද වෙද්දි එන්න බැරි උනත්
$3000 ටාගට් එකට එන්න පුලුවන් උනා
විශේෂයෙන් ගොඩක් ස්තූතියි Djwathila අයියෙ ගොඩක් පිං හසරක් දන්නෙ නැතිව අත පතගාද්දි
සහෝදරයෙක් වගේ හැම දෙයක්ම කියල දීල බැනල දුන්න උපදෙස් වලටත් බයිනරි ගැන ඔයා දන්න
හැම දෙයක්ම උපක්‍රම නිර්ලෝභීව කියල දුන්නට
ඒ වගේම waruna0009, thilina, Amila, kushan_mg
ඔයාලට නැත්තටම නැතිවෙලා ඉන්න වෙලාවෙ ගොඩක් උදව් කරා තෑන්ක්ස් යාලුවනේ

ඔයාල මට හම්බවෙච්ච හොදම යාලුවෝ සෙට් එකක් මම ඉගෙන ගත්ත අලුත් ක්‍රම බෙදාගන්න හැකි ඉක්මනින් එනව
තෑන්ක්ස්(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)
 

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    machan,,,ක්‍රිශනයො,,උබෙ මෙසේජ් එකක් නෙතිව අපි හෙන අප්සෙට් එකෙන් බන් හිටියෙ,,මොකද බන් උබට උනෙ,,එකපරටම අතුරුඩහන් උනා නෙ බන්,,මචන් මතක තියා ගනින් උබට හෙමදාම් අපි ඉන්නවා බන්,,උබ හිත හොඩ කොල්ලෙක්,,කවදාවත් උබට වරඩින්නෙ නෙහෙ බන්,,උබට ජයෙන් ජය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    horu3.png

    horu.png

    horu2.png
     
    • Haha
    • Love
    Reactions: vito and D_Mad