ඔක නොරොච්චෝලෙට ගෙනිහින් දියන්.
ඇයි යකෝ කරන්ට් එක එනවා කියන්නේ සෙල්ලමක් යැ..
පොඩි කොළ පාට වයර් එකක් අරගෙන cpu එකේ ඇනේක ගැටගහලා වයර් එක ගෙයින් එලියට ඇදලා පොලවේ පාරාල ඇනයක් හරි පොඩි යකඩ කුරක් හරි ගහලා වයර් එක එකට සෙට් කරපන්. මම කරලා තියෙන්නෙ එහෙම.
ඔහොම වැඩිකල් දුවන්න එපා රැම් එකට බබා හම්බෙන්න...