මෝටර් සයිකල් පාර්ක්ස් හෙල්ප්
කිරියෙ ඉන්න බහුතරයක් මෝටර්සයිකල් පාවිච්චි කරන මං වගෙ අනාත සිංහලුනේ. ඉතින් උඹල එහෙම කොලඹ ආවම බයික් එක පාක් කරල හෙල්මට් කටු උස්සන් එපැයි ගමන් බිමන් යන්න.
පිටකොටුවේ එහෙම ගියාම ඕක මහම කරුමයක් වෙනවනේ. අනික ට්‍රේන් එක ගමනක් යන එකෙක්ට ඊටත් වාතයක්නේ.
උබල දන්න Vehicle parks මොනාද තියෙන්නෙ සල්ලි දීල හරි හෙල්මට් තියගන්න අපි ඇවිත් ආයේ බයික් එක ගන්නකන්. (සමහර ප්ලේසස් වල ශේප් පාරක් දාල තියල එන්න පුලුවන්. ඒවා නෙමේ ඔෆිශියල් ප්ලේසස් ගැනයි අහන්නේ.) දන්න උන් එහෙනම් කොටාගෙන යමල්ලකෝ. කාට කාටත් වැදගත් වෙන දෙයක් නේ.