Recent content by kulunu98

  1. K

    ගන්ජා_කරදර

    කවෘත් තරහා කරගන්න කොහොමත් කෑමිති නෑහෑ බන් , අපි හොදින් කිව්වා , කරන්න දෙයක් නෑති කමට තමයි මෙහෙම කරන්න හදන්නෙ
  2. K

    ගන්ජා_කරදර

    තෑන්ක්ස් මචන් , මෙයාලගෙ ඈඩ්‍රස් එකක් හොයාගන්න විඩියක් දන්නවාද ?
  3. K

    ගන්ජා_කරදර

    අපිත් ගහන්වා බන් කාටත් කරදරයක් වෙන් නෑතිව , ගහන තෑනක නොගා ඉඩපන්කො සුවද විදින්න :yes:
  4. K

    ගන්ජා_කරදර

    :growl::growl: වඉර බෑන්ඩත් කමක් නෑහෑ බන් නිඩහසෙ ඉන්න තියන්වනම්
  5. K

    ගන්ජා_කරදර

    බස්නාහිර තම්යි බන් තාප්පය්ක් ගහලා තියෙන්නෙ වටෙට හුලන් එන විඩියට කෙලින්ම අපෙ ගෙවල් තමයි සෙට් වෙන්නෙඉඩමෙ අයිතිකාරයාගේ පුත්තුත් ගහනවා බන් හෙන කුහක වුන් ඉන්නෙ එල බන්,කරුමක්කාරයන්ගෙන් නිදහස් වෙන්න්න තියෙනම් ලොකු දෙයක්
  6. K

    ගන්ජා_කරදර

    අපිට හරිම කරදරයක් වෙලා තියෙන්නේ බන්. අපේ ගෙවල්වලට පිටිපස්සෙන් වෙනත් ඉඩමක පොඩි කෑලෑවක් වගේ කැල්ලක් තියෙන්නේ , මේකේ ඉන්නවුන් පිටවුන් පැය 24ම ගංජා ගහන ගංජා පොට් එකක් කරගෙන ගෙදර හුස්මක් ගන්න බැරි තැනට වැටිලා තියෙන්නේ , අපේ පාරට තියෙන්නේ ගෙවල් 4යි ඔක්කොම අලුතෙන් ආපු අය අපි මුලින් හොදින් කතාකරලා...