ගන්ජා_කරදර

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පව් වැඩ බන්, කිසි හානියක් නැති මිනිස්සු හා හා, කස්ටිය වැඩී නම් එස් ටී එෆ් එකට කෙලින්ම කියපන් හා හා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    mama gahanne na ban

    mama kiwe anik ewun kiyana katha
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mona karath anunta karadara wena widiyata inna moda haththak innawa.thamange paduwe ganja gahala desent eke inna unuth innawa.oya wassakatawath scl giya nathi gootha hathikare innakam rata hadanna baa.nugath hathtga.
     
    Sep 2, 2018
    234
    25
    0
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol::lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    මොකුත් කරන්න එපා ... උන් සෙට් වෙන වෙලාව බලල ශේප් එකේ අමු අතු පොඩ්ඩක් කපල දුම් ගහපන් ... කුණු දාපන් අප්පිරිය හිතෙන ඒවා ... ජරා ගොඩවල් එහෙම ... ගේම් ක්ලෝස්

    නැත්නම් ඉතින් හොදම දේ බැම්මට උඩින් තව ඉටි කොලයක් බැදපන් පොඩ්ඩක් උසට ...
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මෙන්න මේකයි විසදුම

    අංක 01 - ගමේ කොල්ලෝ ටික තරහා කරගෙන බැහැ.
    අංක 02 - ගංජා සෙට් එකත් එක්ක Friendly කථා කරලා විසදගන්න බලපන්..
    අංක 03 - අංක 02 හරියන්නේ නැත්නම් ගංජා සෙට් එකේ දෙමව්පියන් මුනගැහිලා විසදුමක් ගනින්
    අංක 04 - අංක 02-03 හරියන්නේ නැත්නම් උබ සෙට් වෙයන් උන් එක්ක. සෙට් වෙලා

    බොක්ක. මචන් මේ වැඩේ හරියන්නේ නැහැ. මෙතන සෙට් වුනොත් අපේ ගෙදරට මාට්ටු වෙනවා. වෙන තැනක සෙට් වෙමුද කියලා Place එක වෙනස් කර ගන්න බලපන්.

    ඔය එකක්වත් හරියන්නේ නැත්නම්, පොලිසියෙනුත් විසදුමක් නැත්නම්..... ගනින් මන්න පිහිය

    තොපි එකෙක් බාවන්න කලින් මෙතනින් චුත වෙයල්ලා.. තොපි දන්නේ නැහැ මම කවුද කියලා.. :growl::growl::growl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    DIG - Narcotics Bureau

    071-8592621

    011-2332985

    011-2343333

    Director - Police Narcotics Bureau

    071-8591876

    011-2333678

    011-2343333
     
    kulunu98

    Member
    Sep 15, 2018
    6
    2
    0
    DIG - Narcotics Bureau

    071-8592621

    011-2332985

    011-2343333

    Director - Police Narcotics Bureau

    071-8591876

    011-2333678

    011-2343333

    තෑන්ක්ස් මචන් , මෙයාලගෙ ඈඩ්‍රස් එකක් හොයාගන්න විඩියක් දන්නවාද ?
     
    kulunu98

    Member
    Sep 15, 2018
    6
    2
    0
    මෙන්න මේකයි විසදුම

    අංක 01 - ගමේ කොල්ලෝ ටික තරහා කරගෙන බැහැ.
    අංක 02 - ගංජා සෙට් එකත් එක්ක Friendly කථා කරලා විසදගන්න බලපන්..
    අංක 03 - අංක 02 හරියන්නේ නැත්නම් ගංජා සෙට් එකේ දෙමව්පියන් මුනගැහිලා විසදුමක් ගනින්
    අංක 04 - අංක 02-03 හරියන්නේ නැත්නම් උබ සෙට් වෙයන් උන් එක්ක. සෙට් වෙලා

    බොක්ක. මචන් මේ වැඩේ හරියන්නේ නැහැ. මෙතන සෙට් වුනොත් අපේ ගෙදරට මාට්ටු වෙනවා. වෙන තැනක සෙට් වෙමුද කියලා Place එක වෙනස් කර ගන්න බලපන්.

    ඔය එකක්වත් හරියන්නේ නැත්නම්, පොලිසියෙනුත් විසදුමක් නැත්නම්..... ගනින් මන්න පිහිය

    තොපි එකෙක් බාවන්න කලින් මෙතනින් චුත වෙයල්ලා.. තොපි දන්නේ නැහැ මම කවුද කියලා.. :growl::growl::growl:

    කවෘත් තරහා කරගන්න කොහොමත් කෑමිති නෑහෑ බන් , අපි හොදින් කිව්වා , කරන්න දෙයක් නෑති කමට තමයි මෙහෙම කරන්න හදන්නෙ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    okun yana ena wahana wala number tikat ekkama katakarala 119 netnam narcotics ekata kiyapan.....un wahana folow karai
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කවෘත් තරහා කරගන්න කොහොමත් කෑමිති නෑහෑ බන් , අපි හොදින් කිව්වා , කරන්න දෙයක් නෑති කමට තමයි මෙහෙම කරන්න හදන්නෙ

    අර number ටිකට කථා කරලා බලපන්
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    තෑන්ක්ස් මචන් , මෙයාලගෙ ඈඩ්‍රස් එකක් හොයාගන්න විඩියක් දන්නවාද ?

    address nma danne na machan call ekak deepan wisadumak labei
    119 gahuwama wena scene ekath explain karapan
    ungawa athi owata wisadum
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    කරන දෙයක් ප්‍රවේසමෙන් මචං. බයේ ඉන්න කියනව නෙමේ. ඒත් ඔතන ඉන්නේ ගොඩක් නූගත් උන් වෙන්න පුලුවන්. අන්තිමට උන් ප්‍රශ්න විසදන්න බලන්නේ එකෙක්ගේ ජිවිතේ නැති කරල. ඒ නිසා ඉහල අංශවලට දැනුවත් කරල උන්ට වැඩේ බාර දිපං