ගන්ජා_කරදර

kulunu98

Member
Sep 15, 2018
6
2
0
අපිට හරිම කරදරයක් වෙලා තියෙන්නේ බන්. අපේ ගෙවල්වලට පිටිපස්සෙන් වෙනත් ඉඩමක පොඩි කෑලෑවක් වගේ කැල්ලක් තියෙන්නේ ,

මේකේ ඉන්නවුන් පිටවුන් පැය 24ම ගංජා ගහන ගංජා පොට් එකක් කරගෙන ගෙදර හුස්මක් ගන්න බැරි තැනට වැටිලා තියෙන්නේ , අපේ පාරට තියෙන්නේ ගෙවල් 4යි ඔක්කොම අලුතෙන් ආපු අය අපි මුලින් හොදින් කතාකරලා කිව්වා මුන් අහන්නෙනෑහෑ , 119 කතාකරලා කිව්වා පොලිසිය එනකොට බොනවුන් නෑහෑ , අතුලෙන්ම ටිප් එක යනවාද දන්නෙ නෑහෑ

දෑන් මුන්ගෙ අලුතෙන් ආපුවුන් අරකද මෙකද තග ලයින් එක යන්නෙ.
පොලු ටිකක් අරන් ඔලු පලන්න පුළුවන් අන්තිමට මේක නතර වෙන්න පිහි ඇනුමකින් ??? ගමෙ වලි ගියාම් පස්සෙ හිතට සෑනසිමකුත් නෑහෑ.

මේක නවත්තන්න කරන්න පුළුවන් ස්ථිරනිතිමය විසදුම මොකද්ද ??
119 හරියන්නේ නැහැ වුන් එනකොට ගහනවුන් නැහැ , ගියම් පස්සේ අරුන් අයි ගහනවා ??

නිර්නාමික පෙත්සමක් ගහන්න හිතුවේ මේක ගැන, මේ ගැන කාටද පැමිණිලි කරන්න ඕනේ ?
ජනපතිට කියන්න , ප්රෙදේශයේ පොලිස් ස්ථානදිපති වගේ පෙත්සම දන්න ඕනේ වගකියයුතු නිලදාරීන් කව්ද ?
පෙත්සමේ අඩංගු කරුණු මොනාද ?

ඕන එකෙක් ගංජා ගැහුවට කමක් නැහැ බන් අපිට කරදරයක් නොවී මේක විසදගන්න නිතිමය උපදේශක් දියන්කෝ, උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාපන්
 
Last edited:

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Idame ayithikarayata siddiya kiyala u lawwa watta sudda kara ganin
    Naththan usata thappayak gaha gena ube paduwe idapan arunta paduwe ganja gahanna dila.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ubala ge palathe SSP (Senior Superintended of Police ) ta yawapun seen 1a. saralawa pehedili sinhalen.. 119 kiwu whma wena seen 1i. harima location 1ai.. photo proof wage puluwan num aehemath yawapun.. e-bay 1n phone 1ta set karala gahnna puluwa binoculars tiyanawa.. 1a king 1km dura wage supiriyatama ganna puluwun..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර
    ubala ge palathe SSP (Senior Superintended of Police ) ta yawapun seen 1a. saralawa pehedili sinhalen.. 119 kiwu whma wena seen 1i. harima location 1ai.. photo proof wage puluwan num aehemath yawapun.. e-bay 1n phone 1ta set karala gahnna puluwa binoculars tiyanawa.. 1a king 1km dura wage supiriyatama ganna puluwun..

    Yep
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කාලකණ්නි බන්.බලාගෙන උබලගේ ගෙවල් වල ගෑණු එහෙම ඉන්නවනම්.එක පාරක් ඔය වගේ ගංජා ගහපු උන් වගයක් පාරේ වැඩ ඇරිලා එන කෙල්ලෙක්ව උස්සන් ගිහින් රේප් කරලා මැරුවා.ගංජා ගැහුවහම තමා ඕකුන්ට අරක නගින්නේ.සක්කිලි පොන්න හැත්ත.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ උනුත් අරක්කු සිගරට් නැත්නම් ගංජා හරි කුඩු හරි ගහලා පාවී පාවී ඉන්නම තමා බලන්නේ.හැබැයි උන්ට තේරුම් ගන්න බැහැ ඒ පාවීම තාවකාලිකයි කියලා.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අනේ මන්ද වැඩේ වන කරන් වගේ මට පෙන්නේ..දැන් උන්ව පොලිසියෙන් අල්ලන් ගියත් උන් වයිර බදියි උබලා එක්ක...:sorry:
     
    kulunu98

    Member
    Sep 15, 2018
    6
    2
    0
    මොන පැත්තෙද ඔය?
    බස්නාහිර තම්යි බන්

    Idame ayithikarayata siddiya kiyala u lawwa watta sudda kara ganin
    Naththan usata thappayak gaha gena ube paduwe idapan arunta paduwe ganja gahanna dila.
    තාප්පය්ක් ගහලා තියෙන්නෙ වටෙට හුලන් එන විඩියට කෙලින්ම අපෙ ගෙවල් තමයි සෙට් වෙන්නෙඉඩමෙ අයිතිකාරයාගේ පුත්තුත් ගහනවා බන් හෙන කුහක වුන් ඉන්නෙ

    ubala ge palathe SSP (Senior Superintended of Police ) ta yawapun seen 1a. saralawa pehedili sinhalen.. 119 kiwu whma wena seen 1i. harima location 1ai.. photo proof wage puluwan num aehemath yawapun.. e-bay 1n phone 1ta set karala gahnna puluwa binoculars tiyanawa.. 1a king 1km dura wage supiriyatama ganna puluwun..

    එල බන්,කරුමක්කාරයන්ගෙන් නිදහස් වෙන්න්න තියෙනම් ලොකු දෙයක්
     
    kulunu98

    Member
    Sep 15, 2018
    6
    2
    0
    කාලකණ්නි බන්.බලාගෙන උබලගේ ගෙවල් වල ගෑණු එහෙම ඉන්නවනම්.එක පාරක් ඔය වගේ ගංජා ගහපු උන් වගයක් පාරේ වැඩ ඇරිලා එන කෙල්ලෙක්ව උස්සන් ගිහින් රේප් කරලා මැරුවා.ගංජා ගැහුවහම තමා ඕකුන්ට අරක නගින්නේ.සක්කිලි පොන්න හැත්ත.

    ලංකාවේ උනුත් අරක්කු සිගරට් නැත්නම් ගංජා හරි කුඩු හරි ගහලා පාවී පාවී ඉන්නම තමා බලන්නේ.හැබැයි උන්ට තේරුම් ගන්න බැහැ ඒ පාවීම තාවකාලිකයි කියලා.
    :growl::growl:

    අනේ මන්ද වැඩේ වන කරන් වගේ මට පෙන්නේ..දැන් උන්ව පොලිසියෙන් අල්ලන් ගියත් උන් වයිර බදියි උබලා එක්ක...:sorry:

    වඉර බෑන්ඩත් කමක් නෑහෑ බන් නිඩහසෙ ඉන්න තියන්වනම්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ ගංජා ගහන එකේ benifits scientifically prove කරලා තියනවා
    එ නිසා ඕක ගණන් ගන්න එපා...
    ගංජා වලින් health හානි වෙනවා කියන්නේ හණමිටි අදහසක්

    පුළුවන් නම් උබත් එතෙන්ට ගිහින් ගංජා ගහපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කරදරෙයි කියල කොච්චර පොලිසියට පැමිණිලි කලත් වැඩක් නෑ

    ඒ වුණාට ඔය එකෙක්ට මැරෙනකං නෙලුවොත් සුටුස් ගාල පොලිසියෙන් ඇවිත් රාජකාරිය කරයි

    ලංකාවෙ පොලිසිය එහෙමයි. නියපොත්තෙන් කඩන්ඩ තිබුණ දේ මහ ජරමරයක් වුණාමයි එන්නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ ගංජා ගහන එකේ benifits scientifically prove කරලා තියනවා
    එ නිසා ඕක ගණන් ගන්න එපා...
    ගංජා වලින් health හානි වෙනවා කියන්නේ හණමිටි අදහසක්

    පුළුවන් නම් උබත් එතෙන්ට ගිහින් ගංජා ගහපන්

    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol:
     
    හණමිටි කතා හොඳයි බං උඹල ඔය කියන නූතන ගොං කතා ඇහුවම :lol:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    අම්මෝ‍ ඒක..:lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    wena ratakata yanna