1. K

    IPTV Packages

    how to purchase?
  2. K

    Dialog tv From PC Monitor Help

    thanks,viu hub eke bluetooth thiyenawa ekata bluetooth headset connect karanna puluwan kiyala dialog page eke thiyenawa,e wage bluettoth speaker ekak viu hub ekata set karanna puluwanda?
  3. K

    Dialog tv From PC Monitor Help

    මගේ DIALOG TV VIU HUB එකක් තියෙන්නේ,TV එක කැඩිලා, VIU HUB එක MONITOR එකට HDMI කනෙක්ට් කරාම audio seperate ගන්නේ කොහොමද? ඔහොම සෙට් කරලා DIALOG TV බලන අය ඉන්නවාද?වැඩේ සාර්ථකද?
  4. K

    mobile phone screen replacement help

    thx,eka tama math hituwe,front eka galawanne heat gun ekakinda koheda,etakota damage wenna puluwan kiyala mama internet eke dakka
  5. K

    mobile phone screen replacement help

    මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක රීප්ලේස් කරා අද දවල්,ඒ වෙලවේ සිම් එක ගලවල තිබුනේ,ස්ක්‍රීන් එක වැඩ නිසා බලලා අරගෙන ආවා.ගෙදර ඇවිල්ල සිම් එක දැම්මට සිග්නල් පෙන්නන්නේ නැහැ,වෙන සිම් එකකුත් දැම්මා,එත් හරියන්නේ නැහැ, ඊට පස්සේ හදපු තැනට ගිහිල්ල කිව්වා විතරයි මෙන්න සිග්නල් ඇවිල්ල,මටත් අප්සෙට්,ගෙදරදී වැඩකරේ...