මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක රීප්ලේස් කරා අද දවල්,ඒ වෙලවේ සිම් එක ගලවල තිබුනේ,ස්ක්‍රීන් එක වැඩ නිසා බලලා අරගෙන ආවා.ගෙදර ඇවිල්ල සිම් එක දැම්මට සිග්නල් පෙන්නන්නේ නැහැ,වෙන සිම් එකකුත් දැම්මා,එත් හරියන්නේ නැහැ,
ඊට පස්සේ හදපු තැනට ගිහිල්ල කිව්වා විතරයි මෙන්න සිග්නල් ඇවිල්ල,මටත් අප්සෙට්,ගෙදරදී වැඩකරේ නැති එක දැන් වැඩ නිසා,සිග්නල් පෙන්නන්නවා නිසා ගෙදර ඇවිත් චාජ් කරලා කෝල්ස් ගන්න ගියාට කොල්ස් ගන්න බැහැ,දැන් අපහු සිග්නල් එනවා යනවා.හැබැයි කෝල්ස් ගන්න sms යවන්න බැහැ
හෙට ආපහු හදන තැනටම දෙනවා දැන් රෑ නිසා යන්න බැරි නිසා,කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවද ස්ක්‍රීන් එක රීප්ලේස් කරාට පස්සේ ?
htc phone eka