1. kvu

    පූසට බෙහෙත් පොවන්නේ කොහොමද

    ආ එහෙනම් බෙල්ලෙන් අල්ලල අරහෙම කට ඇරිය නම් හරි බලන්න ඕන අද :lol:
  2. kvu

    පූසට බෙහෙත් පොවන්නේ කොහොමද

    කෑම එක්ක බෙහෙත් අනල දෙන එක හරියන්නෑ ඕකුන්ට තේරෙනව බං :lol: මම නම් කරන්නෙ අත් දෙකයි කකුල් දෙකයි අල්ලනව එක අතකින් අනෙක් අතෙන් බෙල්ල අල්ලනව පොර හෙල්ලෙන්නෑ එතකොට හැබැයි හයියෙන් අල්ලන්න ඕන :growl: තව කාටහරි කියන්න සිරිංජයකින් බෙහෙත් පොවන්න කියල මම හිතන්නෑ මෙහෙම කළා කියල උගෙ අත පය නිකන් තියේවි...
  3. kvu

    Questions ### කාර් එකට ගොඩ වුණා ??

    අඩේ මරු භාණ්ඩයක්නෙ. ගන්න ඕන බලන්න මට තියෙන ප්‍රශ්නෙ කුඩේ කොහෙවත් තියෙන එක නෙමේ වාහනේ ඇතුළට නගින එක :lol: ගොඩක් වෙලාවට කරන්නෙ කුඩේ ඉහළගෙනම ඇතුළට නැගල කුඩේ අකුලන එක
  4. kvu

    Dreadful accident caught on my DVR

    ඔය වගේ බයික් කාරයො තැරි ගැහිල ගියා නම් ඉවරයි කාලකන්නි අරූ සිග්නල් එක දාලනෙ තිබ්බෙ අනික දකුණු පැත්තට වෙන්න අරන් තිබ්බෙ ටුක් එක මට ටුක් පේන්න බෑ හැබැයි මෙතන උගෙ වැරැද්දක් නෑ
  5. kvu

    මේ කෙලි පැටික්කි කව්ද

    මොකක් 30ක්? :shocked:
  6. kvu

    Metro Bus Stops

    ඕක කියවන්න පුළුවන්ද බං මෝඩයෙක් වගේ දාල තියෙන්නෙ app එකටම එනකම් ටිකක් ඉන්න වෙයි
  7. kvu

    හදසියක් Bus Root එක කියනවද ?

    කළුඅග්ගලින්
  8. kvu

    හදසියක් Bus Root එක කියනවද ?

    අනික් පැත්තෙන් කියන්නෙ ග්ලාස් හවුස් පැත්තෙන්ද? හපෝ නෙළුම් පොකුණ පැත්තෙ ට්‍රැෆික් නම් අරහෙ ඊට අන්තයි... මට සෙට් වෙලා තියෙන්නෙ... ගොඩක්ම හම්බන්තොට එක. ඒකෙ රූට් එකද මන්ද. ඒක ටවුන්හෝලවලින් මරදාන පාරට දාල ආයි දානව darley පාරට. එතනින් ගාමිණී හෝල් ලේක්හවුස් හරහා cbs
  9. kvu

    හදසියක් Bus Root එක කියනවද ?

    මේක කියන්න අමතක උනා මට. කෑගල්ල පැත්තට යන ඒව කමා පහළින් යන්නෙ :yes: දුර බස් වෙන කොහෙන්ද යන්නෙ? කෙලින්ම මරදාන පාරෙන්නෙ යන්නෙ ටවුන්හෝල් දාල...
  10. kvu

    හදසියක් Bus Root එක කියනවද ?

    අලුත් පාරෙන් තමා යන්න වෙන්නෙ පරණ පාර ළඟ කොළඹට, ජාතික රෝහලට යන්න මගින් බැහැල නටන්න වෙනව අවිස්සාවේල්ල 122 පිටකොටුව යන්න එපා මග කොටනව බදුල්ල 99 කොළඹ, ඇඹිලිපිටිය 122 කොළඹ, රත්නපුර 122 කොළඹ එකක යන්න... ටිකට් එක ගන්න ටවුන්හෝල් වලට අවිස්සාවේල්ලෙන් උදේ 9.30ටවත් යන්න පාරෙ ට්‍රැෆික් කොහොම වෙයිද දන්නෑනෙ...
  11. kvu

    waliyak giya ada mara case eka

    podi waliyak giya mage yaluwo dennek. waliya patan gaddima mama diwuwa. weradila wath naraka parak wedunoth awula neh ekai. kohoma hari passe dena gaththe mage gf ge yaluwek. seen eka dekala kiyala dan eyage school eke un hint gahanawalu ekita. eka nisa mama baluwe, kawuru hari hire karala...
  12. kvu

    කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

    යකුනේ මේවයෙ කියන්නෙ සීට් බෙල්ට් තියෙන ගාණට විතරයි යන්න පුළුවන් කියල ඊට වඩා වැඩියෙන් යන්න බෑ ඕක apply වෙන්නෙ highway එකට මම හිකන්නෙ මොකද highway එකේ risk එක වැඩි accident එකක් වෙන තැරි ගහල මැරිල ගියාම තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල
  13. kvu

    කටු බබෙක් නැති වෙලා 😢😢 - අඩෝ මෙහෙම කිසි අවුලක් නැතිව හොඳට ඉඳල මාසෙන් දෙකෙන් cancer හැදිල නැති වෙන්න පුළුවන්ද බං? 😳😳😳

    මේ අර ළඟදි share උනා නේද cancers එහෙම තියෙනව නම් free diagnose කරගන්න පුළුවන් මොකක්හරි. ඒකෙ විස්තර තියෙනව නම් දාගෙන යමල්ලකො. හැමෝටම හොඳයිනෙ...
  14. kvu

    Fixed Deposit help

    මම commercial bank එකේ rates එක්ක කියන්නම්කො 100 days - 10% 300 days - 11% 1 year (monthly) - 9.55% 1 year (maturity) - 10% money market - 7.5% fd එකකට දැම්මම ඒ සල්ලි fd period එක mature වෙන්න කලින් ගත්තොත් කිසිම interest එකක් නෑ money market එකක interest එක ගන්න account එකේ min balance එක...
  15. kvu

    කස්ටිය උදව්වක් දෙන්න කෙල්ලෙක් සම්බන්දයෙන්

    ගෙවල් ලගින් එපා මා පුතී